කාමර 3 සාලේ කුස්සි බාත්ෲම් අත්තිවාරම දාන්න අවම කීයක් වගේ යයි ද බන්..පචස් 6ක වගේ හැදෙන ගෙයක්..දල වශයෙන් අදහසක් දුන්නානම් ඇති..කිසිම idea එකක් නැති නිසා මෙහෙම අහන්නේ..දැනට බිත්ති උස්සන්නේ නෑ..උස්සලා සැලැබ් එකත් දාන විදියට තමා පැලෑන් එක අදින්නේ..දැනට කරන්නේ අත්තිවාරම ,කනු ටික දාන එක තමා..ඒකට යන ගාන අදහසක් ගන්න ඕනේ


