හොඳ ගෑස් රෙගියුලේටරයක් ගන්න තැනක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png


    පේන විදිහට රෙගියුලේටරේ අලුත් ගෑස් වලට ගැලපෙන්නෙ නෑ වගෙ නේද? හරියන එකක් ගන්නෙ කොහෙන්ද?

    Edit:
    මේ රෙගියුලේටරේ උපරිම පීඩනය 7.5 bar කියන්නෙ 18 ලීටර් සිලින්ඩරේ තිබුන ගෑස් පීඩනයට (105psi) ආසන්න ප්‍රමාණයක්
     
    Last edited:

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Arpico, Damro වල තියනවා. 1650කට ගෙනත් තිබ්බා එකක් තාත්තා

    Litro එකෙන් දෙන එකත් අවුල් ගිහින් බ්ලාස්ට් උන කතාවක් මම ඊයේ දැක්කා. :yes:
    අපෙ ගෙදරත් ඒකක් තියෙන්නෙ 🥴
    ------ Post added on Dec 3, 2021 at 8:33 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Arpico, Damro වල තියනවා. 1650කට ගෙනත් තිබ්බා එකක් තාත්තා


    අපෙ ගෙදරත් ඒකක් තියෙන්නෙ 🥴
    ------ Post added on Dec 3, 2021 at 8:33 AM
    ඒකෙ ඔරොත්තුදෙන පීඩනය කොච්චරද කියල බැලුවද?
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ඔය මම දාපු පින්තූරෙ තියෙන්නෙ. Inlet pressure 0.35 - 7.5 bar කියල

    .
    ------ Post added on Dec 3, 2021 at 8:44 AM


    .
    ------ Post added on Dec 3, 2021 at 8:44 AM
    එහෙම එකක් නෑ නේද
    ------ Post added on Dec 3, 2021 at 8:46 AM
     

    Attachments

    • IMG_20211203_084218.jpg
      IMG_20211203_084218.jpg
      937.5 KB · Views: 83
    • Like
    Reactions: Stimulus mind

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙම එකක් නෑ නේද

    Meka thamai litro eken dena eka. mamath use karanne meka.
    30mbar kiyala vitharai neda thiyenne?

    Litro එකෙන් දෙන එකත් අවුල් ගිහින් බ්ලාස්ට් උන කතාවක් මම ඊයේ දැක්කා. :yes:

    Ado machan sirada?
     

    saumiya

    Member
    Mar 12, 2009
    26
    5
    3
    kandy
    image.png


    පේන විදිහට රෙගියුලේටරේ අලුත් ගෑස් වලට ගැලපෙන්නෙ නෑ වගෙ නේද? හරියන එකක් ගන්නෙ කොහෙන්ද?

    Edit:
    මේ රෙගියුලේටරේ උපරිම පීඩනය 7.5 bar කියන්නෙ 18 ලීටර් සිලින්ඩරේ තිබුන ගෑස් පීඩනයට (105psi) ආසන්න ප්‍රමාණයක්
    105psi = 7.2395bar
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    ලිට්රෝ එකෙන් කලින් දැම්මලු හොඳ රේගියුලේටරයක්. එක පාවිච්චි කරද්දී වැඩි කාලයක් ගෑස් එක පාවිච්චි කරන්න පුළුවන්ලු. ඒක මුන්ට පාඩු නිසා මාකට් එකෙන් ඒක අයින් කරලා බාල එකක් දුන්නලු.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපේ ගෙදර පාවිච්චි කරන්නේ ලාෆ්ස් කොම්පැනියෙන් වෙළෙඳ පොළට නිකුත් කර තිබූ රෙගියුලේටරයක්. හෝස් එකේ ලීක් එකක් වගේ හේතුවකින් වේගවත් ගෑස් ධාරාවක් ගලන්න ගත්තොත් රෙගියුලේටරය ඇතුළතින් වැසෙන function එකක් ගැන විස්තර පත්‍රිකාවේ ලියලා තිබුණා මතකයි.