ආහ්හ්හ්හ්හ්.... එක පාර්ට් එකක් අමතක උනානේ... ඔයාලගෙ ටෑන්ක් එකේ 90 තියෙනකොට 95 ගැහුවම මොකද වෙන්නේ කියන්න අමතක උනානේ.. පෙට්‍රොල් මිශ්‍ර උනා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ... 90 ඔක්ටේන් 50%කුත් 95 ඔක්ටේන් 50%කුත් මිශ්‍ර උනොත් ආසන්න වශයෙන් 93 ඔක්ටේන් පෙට්‍රොල් හැඩෙනවා... මිශ්‍ර වෙන අනුපාතය මත මෙක වෙනස් වෙනවා...ඒත් 90 ඔක්ටේන් තියෙද්දි 95 ඔක්ටේන් ගැහුවා කියලා එන්ජිමට කිසිම හානියක් වෙන්නේ නැහැ...
tx machn Relp++