රට වහයි බං ලගදිම. ඔන්න බලපං.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    කරන්ට් තෙල් ගැස් ඩොලර් මේ ප්‍රශ්න එක්ක ලේසි නැ දුවන්න. පුලුවන් තරම් සිමා දාන්න වෙනවා පාලනය කරන්න. ආපු ඔමික්‍රෝනයගේ පිටින් දාලා හරි රට වහනවා. ඔන්න බලපං.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    Ithin kawada wenakan wahannada? Sadahatama thama wahanna wenne wahanawa nam.
    පුලුවන් තරම් අදියි. මුන්ට දැන් ඕනා ටර්ම් එක ඇදගන්න විතරයි. ඊලග ඡන්දෙ ගැන හිතන්නේ නැ. නාමල්ටත් ඕනාතරම් කල් තියනවා. ඒ නිසා මේ 5 ඇදලා විපක්ෂයට ගිහින් ඉදලා ආයි එයි.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කරන්ට් තෙල් ගැස් ඩොලර් මේ ප්‍රශ්න එක්ක ලේසි නැ දුවන්න. පුලුවන් තරම් සිමා දාන්න වෙනවා පාලනය කරන්න. ආපු ඔමික්‍රෝනයගේ පිටින් දාලා හරි රට වහනවා. ඔන්න බලපං.

    Wahuwa kiyala owa wisadenne nane bn wadi wenawa misak, amaruwen hari adagena yanna wenawa
     
    Sen-lu

    Well-known member
  • පුලුවන් තරම් අදියි. මුන්ට දැන් ඕනා ටර්ම් එක ඇදගන්න විතරයි. ඊලග ඡන්දෙ ගැන හිතන්නේ නැ. නාමල්ටත් ඕනාතරම් කල් තියනවා. ඒ නිසා මේ 5 ඇදලා විපක්ෂයට ගිහින් ඉදලා ආයි එයි.
    ඕක තමයි වෙන්නෙ. පින් ඇත්තෝ රට පල. පව් කාරයෝ මෙහෙ විඳවලා මැරිල පල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තෙල්, ප්‍රශ්නය නම් අඩුවෙයි lockdown කරොත්. Gas, electricity නම් එහෙම අඩු වෙන්නේ නැති වෙයි.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    Wahuwa kiyala owa wisadenne nane bn wadi wenawa misak, amaruwen hari adagena yanna wenawa
    උත්තරේ කලින්ම දුන්නා.ප්‍රශ්න විසදන්න ඕනා නැ⁣ නේ මුන්ට.

    පුලුවන් තරම් අදියි. මුන්ට දැන් ඕනා ටර්ම් එක ඇදගන්න විතරයි. ඊලග ඡන්දෙ ගැන හිතන්නේ නැ. නාමල්ටත් ඕනාතරම් කල් තියනවා. ඒ නිසා මේ 5 ඇදලා විපක්ෂයට ගිහින් ඉදලා ආයි එයි.
     
    • Like
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,067
    113
    34
    Kalutara
    ජනාධිපති ජාතිය අමතල කිව්වොත් කොහොමද, අපි රටක් වශයෙන් බංකොලොත් තම තමන් ඔබ තමුන්නාසේලාගේ ජීවිතේ ගැටගහගන්න බලාගන්න. කියල ටටා බායි කියල බයියන්ටත් පුක පෙන්නලා රට පනිනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ජනාධිපති ජාතිය අමතල කිව්වොත් කොහොමද, අපි රටක් වශයෙන් බංකොලොත් තම තමන් ඔබ තමුන්නාසේලාගේ ජීවිතේ ගැටගහගන්න බලාගන්න. කියල ටටා බායි කියල බයියන්ටත් පුක පෙන්නලා රට පනිනවා.
    Eth baiyo yana tikatath puka dei 69 lasse patauth dala athi me tikata. Nodakin wahal baiyo...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,367
    67,713
    113
    ජනාධිපති ජාතිය අමතල කිව්වොත් කොහොමද, අපි රටක් වශයෙන් බංකොලොත් තම තමන් ඔබ තමුන්නාසේලාගේ ජීවිතේ ගැටගහගන්න බලාගන්න. කියල ටටා බායි කියල බයියන්ටත් පුක පෙන්නලා රට පනිනවා.
    Ehema yanne ne tawa wikunna sahenna ewa tiyenawa danma yanne ne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    Gas Electricity wediyen use wenawa gewal wala iddi.

    Fuel nam balance wei neh?
    ගෑස් නිකුත් කිරිම නැවත්තුවානේ.

    නොරච්චෝලේ අලුත් වැඩියාවකට යවලා පැය ගානක් කරන්ට් කපන්න බැරිත් නැනේ නේද
     
    • Like
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,067
    113
    34
    Kalutara
    Ehema yanne ne tawa wikunna sahenna ewa tiyenawa danma yanne ne
    සිරාවටම මේ වගේ අමන පාලකයොන්ට ඕන දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්න තරම් මේ රටේ පුරවැසියො නිවට වුනේ රාජපක්ශලගෙ පූරුවෙ පිනකට. 😪
     
    • Like
    • Sad
    Reactions: xVOLDYx and shenat