අද dialog service කොහොමද?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    ඔපිස් එකේ ඩයලොග් ලයින් ලයිට් ගිය වෙලේ ඉදන් පිස්සු කෙලිනවා. කවදාවත් මෙහෙම වෙලා නැහැ . කොහොමද ඔය පැත්තේ තත්වේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කෝල් ඩේට දෙකම අවුල්. කරන්ට් ගිහින් විනාඩි 10ක් යද්දි 3g වෙනව. තව ටිකකින් edge වෙනව. ටවර් වල බැටරි බැකප් නැද්ද මන්ද මුන්ගෙ
     
    • Like
    Reactions: Kolama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    අපේ ඔපිස් එකේ leass line & multicast VPN දෙකක් තියනව. අද දෙකම ඩවුන්. ඒ මදිවාට SLT 4gත් down. මෙබිටෙල් එකට boc රීලෝඩ් එකක් දැන්මා ඒකත් යන්නේ නැහැ (BOC online). dailog එකට complain එකක් දාගන්න බැරුව වින්ද දුකක් අද. පුදුමේ කියන්නේ යාන්තන් වැස්සත් නැතිව යන bell 4G වැඩග
     
    • Sad
    Reactions: Hasitha22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    මෙච්චර ලෝක ආර්ථික අර්බුදයකුයි, දරුණු වසංගත රෝග තත්වයකුයි තියෙද්දි මෙහෙම හරි රට ගෙනියන එකට ආණ්ඩුවට පින් දෙන්න ඕන අයුබොවං
     
    • Haha
    Reactions: Hasitha22

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    අපේ ඔපිස් එකේ leass line & multicast VPN දෙකක් තියනව. අද දෙකම ඩවුන්. ඒ මදිවාට SLT 4gත් down. මෙබිටෙල් එකට boc රීලෝඩ් එකක් දැන්මා ඒකත් යන්නේ නැහැ (BOC online). dailog එකට complain එකක් දාගන්න බැරුව වින්ද දුකක් අද. පුදුමේ කියන්නේ යාන්තන් වැස්සත් නැතිව යන bell 4G වැඩග
    BOC Online අද සිස්ටම් අප්ඩේට් එකක් යනවා කියලා මැසේජ් එකක් ආවා..