BOC Online අද සිස්ටම් අප්ඩේට් එකක් යනවා කියලා මැසේජ් එකක් ආවා..අපේ ඔපිස් එකේ leass line & multicast VPN දෙකක් තියනව. අද දෙකම ඩවුන්. ඒ මදිවාට SLT 4gත් down. මෙබිටෙල් එකට boc රීලෝඩ් එකක් දැන්මා ඒකත් යන්නේ නැහැ (BOC online). dailog එකට complain එකක් දාගන්න බැරුව වින්ද දුකක් අද. පුදුමේ කියන්නේ යාන්තන් වැස්සත් නැතිව යන bell 4G වැඩග