පබා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    මේ නාට්ටිය ආයේ යනව තාමත් ආසාවෙන් බලනවා (සමගිපුර වසන්‍තව දැන්නම් දකිනකොට පට්ට දුකයි) මගේ ප්‍රශ්නේ මේකයි ඇයි මේ වගේ නාට්ටි වල තියෙන ලස්ස්ස්න දැන් ඒවාගේ නැත්තේ? ඒ අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකයොම දාලා ගැහුවත් කිසිම ගැම්මක් නෑනේ.
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    අපෝ මට නම් සුජීව ප්‍රසන්න ආරචිද මොකාද එකාගෙ කතා පේන්න බෑ.මහ බොලද ගූ ගොඩවල් .
    අනිත් ගූ ගොඩ තමා බොද මීදුම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    අපෝ මට නම් සුජීව ප්‍රසන්න ආරචිද මොකාද එකාගෙ කතා පේන්න බෑ.මහ බොලද ගූ ගොඩවල් .
    අනිත් ගූ ගොඩ තමා බොද මීදුම්

    ඒක සුජීගේ නෙමෙයි
    පබා?? ලස්සන නාට්ටියක්??

    Beauty is relative
     
    • Like
    Reactions: Honda.putha

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,887
    152,686
    113
    ඔය කාලකණ්ණි මගුලේ නාට්‍ය තමයි ලංකාවෙ ටෙලිනාට්‍ය කලාව විනාශ කරන්න මුල්වුණු අටමගල්. ඕකට ලස්සන නාට්ටියක් කියල කියනව නම්.............මං මුකුත් නොකියා ඉන්නම් ඊටවඩා. ඔය මගුල බලලා රැවටිච්ච ගොන්හරක් ටික තමයි අර මලහෝන්තුව පාර්ලිමේන්තුවට ඇරියෙත්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඔයිට වඩා විශිෂ්ට ටෙලිනාටය වල විශිෂ්ට චරිත කරපු දක්ෂ නලුවෙක් .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    262501407_10159424544608444_2622860387795971422_n.jpg

    259881407_10159422918963444_6638012913247064641_n.jpg

    ------ Post added on Dec 4, 2021 at 11:43 AM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    ඔය කාලකණ්ණි මගුලේ නාට්‍ය තමයි ලංකාවෙ ටෙලිනාට්‍ය කලාව විනාශ කරන්න මුල්වුණු අටමගල්. ඕකට ලස්සන නාට්ටියක් කියල කියනව නම්.............මං මුකුත් නොකියා ඉන්නම් ඊටවඩා. ඔය මගුල බලලා රැවටිච්ච ගොන්හරක් ටික තමයි අර මලහෝන්තුව පාර්ලිමේන්තුවට ඇරියෙත්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඔයිට වඩා විශිෂ්ට ටෙලිනාටය වල විශිෂ්ට චරිත කරපු දක්ෂ නලුවෙක් .

    ඡන්දය දීම නොදීම මිනිස්සුන්ගේ අයිතියක්. ඇයි ඔයා butthurt වෙලා? 😂
     
    • Haha
    Reactions: Stimulus mind