ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    මේකෙ කමෙන්ට් කරලා ඒ ඒ පැත්තට කරන්ට් යන වෙලාව ලංකාවටම දැනුම් දෙන්න.

    සෑම කමෙන්ට් එකකින්ම ආන්ඩුවට සුභාශිංසනයක් පිරිනැමේ.. 🥲
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අද හවස 6ට ගියා 6.30ට ආව...
    ගම්පහ...
    අන්න මරු.

    මේ ප්ලීස් වෙන වෙන රෙද්දවල් නන් කමෙන්ට් දාන්න එපා ඕකේ.


    බම්ප්
    ඔයා කමෙන්ට් කරල තියෙන්නෙ මොන ජාතියෙ රෙද්දක්ද මහත්මයා...
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ගියා

    tired-sleepy-woman-using-smartphone-260nw-1028460148.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    අද හවස 6ට ගියා 6.30ට ආව...
    ගම්පහ...

    ඔයා කමෙන්ට් කරල තියෙන්නෙ මොන ජාතියෙ රෙද්දක්ද මහත්මයා...
    6ta giya
    6.35 awa
    Rajagiriya
    පැය භාගෙද බන් කපන්නෙ? පැයක් කියල නෙමෙයිද කිව්වෙ? 🤔
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    පැය භාගෙද බන් කපන්නෙ? පැයක් කියල නෙමෙයිද කිව්වෙ? 🤔
    ඊයෙ ඉඳන් කපනව කිවුවට ඊයෙ කැපුවෙ නෑ...

    නිශ්චිත වෙලාවක්, කාලසටහනක් නැතුව ඇති..
    එවෙලට ඩියුටි ඉන්න පියන් හරි, සිකියුරිටි හරි. මිනිහට හිතෙන වෙලාවක් කපනව ඇති...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    ඊයෙ ඉඳන් කපනව කිවුවට ඊයෙ කැපුවෙ නෑ...

    නිශ්චිත වෙලාවක්, කාලසටහනක් නැතුව ඇති..
    එවෙලට ඩියුටි ඉන්න පියන් හරි, සිකියුරිටි හරි. මිනිහට හිතෙන වෙලාවක් කපනව ඇති...
    නෑනෙ අද ඉඳන්නෙ කපනව කිව්වෙ.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    http://nethnews.lk/article/91299

    අද දිනයේදී දිවයිනේ කිසිඳු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    අද දිනයේ විදුලි ඉල්ලුම අඩු බැවින් එලෙස විදුලිය කපා හැරීමක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල අමාත්‍යංශය ඊයේ සඳහන් කළා.

    පස්වරු 06 ත් රාත්‍රී 09 යි 30 ත් අතර කාලය තුළ පැයක කාලයක් එලෙස විදුලි සැපයුම අත්හිටුවන බවයි විදුලි බල අමාත්‍යංශය පැවසුවේ.

    7 giya 7.30 awa, mun kiyane ekak karane thawa ekak :lol: