මේකෙ කමෙන්ට් කරලා ඒ ඒ පැත්තට කරන්ට් යන වෙලාව ලංකාවටම දැනුම් දෙන්න.
සෑම කමෙන්ට් එකකින්ම ආන්ඩුවට සුභාශිංසනයක් පිරිනැමේ..
සෑම කමෙන්ට් එකකින්ම ආන්ඩුවට සුභාශිංසනයක් පිරිනැමේ..
අනවශ්‍ය ඒවා දාන්න එපාඋබ විදුලිබල මණ්ඩලේ සබාපති ද ?
ඔයා කමෙන්ට් කරල තියෙන්නෙ මොන ජාතියෙ රෙද්දක්ද මහත්මයා...අන්න මරු.
මේ ප්ලීස් වෙන වෙන රෙද්දවල් නන් කමෙන්ට් දාන්න එපා ඕකේ.
බම්ප්
අද හවස 6ට ගියා 6.30ට ආව...
ගම්පහ...
ඔයා කමෙන්ට් කරල තියෙන්නෙ මොන ජාතියෙ රෙද්දක්ද මහත්මයා...
පැය භාගෙද බන් කපන්නෙ? පැයක් කියල නෙමෙයිද කිව්වෙ?6ta giya
6.35 awa
Rajagiriya
ඊයෙ ඉඳන් කපනව කිවුවට ඊයෙ කැපුවෙ නෑ...පැය භාගෙද බන් කපන්නෙ? පැයක් කියල නෙමෙයිද කිව්වෙ?![]()
නෑනෙ අද ඉඳන්නෙ කපනව කිව්වෙ.ඊයෙ ඉඳන් කපනව කිවුවට ඊයෙ කැපුවෙ නෑ...
නිශ්චිත වෙලාවක්, කාලසටහනක් නැතුව ඇති..
එවෙලට ඩියුටි ඉන්න පියන් හරි, සිකියුරිටි හරි. මිනිහට හිතෙන වෙලාවක් කපනව ඇති...
