මම මේ කියන එක අහලා උබලා මට හිනා වෙයිද දන්නෙ නෑ ... බුලත් විටයි ඉඳිආප්පයි වගේ සීන් එකක් තියේ කමක් නෑ අහන්නම් 
මම දැනට සොෆ්ට්වෙයාර් සයිඩ් එකෙන් තමා ජොබ් එක කරන්නෙ. මට ,මේ ලඟකදි බලපු ආර්ටිකල් එකකට රස වැටිලා මට forensic science - අධිකරණ වෛද්ය විද්යාව කරන්න අදහසක් ආවා. දැන් මම කරන රැකියාව එක්ක ඒක හාත්පසින්ම වෙනස්. හැබැයි මට ඉගෙන ගන්න ආසාවක් ආවා. දැන් මට මේ දෙක ගලපගන්න පුලුවන් පැත්තක් තියේද? එක පාරක් කිරියෙම කෙනෙක් කිව්වා digital forensic science කියලා තියෙ කියලා. ඇත්තටම මම මේ ආසාවට කරන්න යන දේ මට ජොබ් එක පැත්තෙනුත් වටිනාකමක් ගන්න තියෙනම් ඒක පට්ට වටිනවනෙ. ඒකයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මාස්ටර්ස් කරන්නත් ඕනි. ඒක කරන්න බැලුවෙ University of Colombo. ඒක කරනවද මේක කරනවද කියලා මේ කලපනා කරන්නෙ. පොඩ්ඩක් උගත් බුද්ධිමත් අය මට උපදෙසක් දෙන්නකො. මොකද මේකෙ ඉන්නෙ මට වඩා ඒ ඒ පැති වලින් පරිණත අය. සෙට් එකට ජය

සීන් එකනම් කිරි හොදියි බෝල්ට් ඇනයි වගේ මචන්.. ඒත් කැමැත්ත ඒකනම් හොදට හොයල බලලා කරන්න පටන් ගනින් නිකන් අනාත වෙන්නෙ නැතුව.. ජය..!
, my problem is going abroad. That's why I tried to learn something in Sri Lanka but if not I have to look at that option. Thank you so much again.