මට අනාගතේ අතීතේ පෙනවා බං.......

SK29

Well-known member
  • Apr 14, 2017
    7,234
    8,595
    113
    ඩිලිටඩ් .
    දෑන් මෙ ත්‍රේඩ් එකෙ කියපුවටද පොස්ට් එක ඩිලීට් කලේ?
    ඈත්තටම ඔබ සිත දියුනු කරල තිබ්බ නම් මේ ත්‍රේඩ් එකෙ යන එවාට සිත වෙනස් නොවී තියෙන්න ඔනෙ නේද? :)

    man owa nopiligannawa nemei. eth dan kaale SM ekaka kiyana dewal sure karanna amarui.
     

    kavindusrimal

    Active member
  • Jul 1, 2017
    270
    108
    43
    ලොක්කට වරයක් හම්බ වෙලා වගේ, දැන්ම ඉදන් දේවාලයක් දාගත්තනම්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    තව ටික කාලෙකින්, හොඳ හාමුදුරු නමක් ඉක්මනින්ම උබට මුන ගැහෙනවා. එයා උබට විය යුතු දේ පැහැදිලි කරයි.
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    ඇත්ත එකා බං මං මට ම්ංගල් වෙලා ඉන්නේ


    කොහොමද බ්ං
    ------ Post added on Dec 5, 2021 at 6:49 PM
    That's so good very rare person got that ability

    වලතරයා දැක්කම මොනාද පෙනුනෙ කියපන් 🥴
    Anna eka kiyapan balanna
    ------ Post added on Dec 5, 2021 at 11:52 PM
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    buddha could see 500 births back and forth.See how much capacity buddha had comapred to you

    if everything happens as a result of another thing, someday we should be able to compute the future...
    even the the firing of neurons in our brains follows the same, which means choices we see are an illusion.
     
    • Like
    Reactions: NushenD

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,397
    6,225
    113
    Bored Nothing GIF
     

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ඩිලිටඩ් .
    මෙහෙමයි මේක ඇත්ත වෙන්න පුලුවන්. මොකද මටත් ඔහොම සීන් එකක් උනා. තාම වෙනව.(මේකම නෙවෙයි ඈ 😂 වෙන බලයක්) හරියට නිකන් film එකක් වගේ. කිව්වත් මොකෙක් වත් විශ්වාස කරන්නෙ නෑ.. යාලුවන්ට කිව්වම උන් විශ්වාස කරන්නෙත් නෑ.. සමහරු මානසික රෝහලට යන්න කිව්ව. 😂 පස්සෙ දැන් කාටවත් කියන්න යන්නෙ නෑ. හැබැයි ඒකෙන් වැඩ ගන්නව.. 🤭🙈

    ඕකට මන් ගාව පොඩි තියරියක් තියෙනව. මන් හිතන්නෙ ඒක වෙන්න ඇති මේකට හේතුව ( ඒක ලියන්න දිග වැඩියි බං 🥲). මං නම් කියන්නෙ ඕකෙන් වැඩ ගනින්. මිනිස්සුන්ට උදව් කරපන් 😍 . මන් මේ කියන, මට තියෙනව කිව්ව දේ ගැනත් පේනව නම් ඒක මොකක්ද කියල මේකටම reply එකක් දාපන් 😂. අඩු තරමෙ මට පිස්සු කිව්ව එකෙක් හරි ඒක දකියි නෙහ්. 🤣
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,519
    6,373
    113
    කලූ පාටයි බැලුව බලුවා. එහෙම පෙන්නෙ නෑ මොකෙක් හරි වහගෙන ඉන්නේ.
    Local putin gena baluwe nadda ayye ...
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උබේ කලින් ත්‍රෙඩ් එක්ක බලපුවාම, හිතන්න පුලුවන් උබ නිකන් දෙයක් කියන් නෑ කියලා. හැබැයි මේ දේවල් විස්වාස කරන්න අමාරුයි! භාවනාකරල හිත දියුනු කරගත්තු උදවියට යම් යම් දේවල් කියන්න කරන්න පුලුවන්! අනාගතේ අතීතේ පේනවා කින්නේ නාඩිවාක කියන එක!!! නාඩිවාක්‍ය ගොඩක් අය විස්වාස කරන්නෑ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියල තියෙන්නේ, යම් කිසි තැනැත්තෙකුට නාඩි වාක්‍ය ගැන හොයන්න හිතෙනවයි කියල කියන්නේ, සෘෂිවරයා හමුවීමට වෙලාව පැමිණි තැනැත්තා කියන එකයි! කිසියම් කෙනෙක්ට විශ්වාසයක් නැතිනම් ඒ තැනැත්තා තමන් ගැන, තමන්ගේ අතීතය ගැන වර්තමානය සහ අනාගතය, අනාගතයේ ඉදිරි භව ගමන සකස්කර ගත යුතු ක්‍රමය ගැන දැන ගැනීමේ වාසනාව අහිමි තැනැත්තෙක්. මෙහෙමයි බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ.

    ගොඩක් අයට විහිලුවක් වුනත් මෙහෙම ඇත්තටම පේන්න ගත්තොත් හෙනම අප්සෙට් යනවා. මොකද නොපෙනෙන ලෝක ගොඩක් තියෙනවා! මේවා විස්තර කරන්න අමාරුයි.
    යම් යම් දේවල් කිව්වේ? Maath meditation karanava bn ehema venasak matanm nahe
     
    • Like
    Reactions: Lokupappa