උබේ කලින් ත්රෙඩ් එක්ක බලපුවාම, හිතන්න පුලුවන් උබ නිකන් දෙයක් කියන් නෑ කියලා. හැබැයි මේ දේවල් විස්වාස කරන්න අමාරුයි! භාවනාකරල හිත දියුනු කරගත්තු උදවියට යම් යම් දේවල් කියන්න කරන්න පුලුවන්! අනාගතේ අතීතේ පේනවා කින්නේ නාඩිවාක කියන එක!!! නාඩිවාක්ය ගොඩක් අය විස්වාස කරන්නෑ. බළන්ගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවෝ කියල තියෙන්නේ, යම් කිසි තැනැත්තෙකුට නාඩි වාක්ය ගැන හොයන්න හිතෙනවයි කියල කියන්නේ, සෘෂිවරයා හමුවීමට වෙලාව පැමිණි තැනැත්තා කියන එකයි! කිසියම් කෙනෙක්ට විශ්වාසයක් නැතිනම් ඒ තැනැත්තා තමන් ගැන, තමන්ගේ අතීතය ගැන වර්තමානය සහ අනාගතය, අනාගතයේ ඉදිරි භව ගමන සකස්කර ගත යුතු ක්රමය ගැන දැන ගැනීමේ වාසනාව අහිමි තැනැත්තෙක්. මෙහෙමයි බළන්ගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ.
ගොඩක් අයට විහිලුවක් වුනත් මෙහෙම ඇත්තටම පේන්න ගත්තොත් හෙනම අප්සෙට් යනවා. මොකද නොපෙනෙන ලෝක ගොඩක් තියෙනවා! මේවා විස්තර කරන්න අමාරුයි.