mn ubata google drive space ekak dennm ekata upload karanna pluwanda ubata?Free Video දාන්න පුළුවන් තැනක් දන්නවද, Youtube, Dailymortion, Vimeo දාන්න බෑ copyright කියල අයින් කරනවා. JWplayer දාල තියෙන්නේ. එකේ අවුලක් නෑ, එත් මාසෙට limited bandwidth එකක් තියෙන්නේ. එක පැනපු ගමන් video එක බලන්න බෑ. නැත්නම් ගෙවන්න ඕනි. අවුරුද්දට $120. වෙන හොඳ තැනක් දන්නවද, කිව්වොත් upload කරන්නම්.
View attachment 149418
මෙන්න Movie List එක.
