ණය නොගෙන ලංකාවේ හදන පළමු තෙල් ටැංකි සංකීර්ණය..

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,716
    27,242
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලෝකේ අනිත් රටවල් ඛනිජ තෙල් භාවිතය අවම කරන්න ට්‍රයි කරනවා.
    අපේ උන් තියන තෙල් ටැන්කි ටික ඉන්දියාවට දීලා අලුතෙන් කොලබ තෙල් ටැන්කි ගහනවා.
    අනාගතය සුබයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    මෙලෝ වැඩකට නැති වැඩක් කරලා බාගේට බාගයක් හොරා කනවා. ගොන්නු ෆෝම් වෙනවා. හොරා කාපුවටත් බදු හෙවනවා, නය ගෙවනවා. :lol: :lol::lol:.
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    119
    122
    43
    Galle
    ගොනෝ තියන ඒව ටික ඉන්දියාවට දීල ආයේ තෙල් ටැංකි හදන ඒව මෙතන ලොකු වැඩ වගේ දාන්න තොට අමු කැවිලද?? නැතිනම් මොන්ගල්ද:mad::mad::mad::mad::mad::mad:
     
    Last edited:

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,345
    3,650
    113
    මොනර තැන්න
    Not related to thread


    Screenshot from 2021-12-06 16-23-17.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මහින්ද රාජපක්ෂ බොර තෙල් ටැංකිය


    ඔන්න මම නම කලින්ම දැම්මා
    නෑ ටෑන්කිය හදලා සපුගස්කන්ද පිරිපහදුවේ නම වෙනස් කරනවා මහින්ද රාජපක්ෂ තෙල් පිරිපහදුව කියලා
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    තියන තෙල් ටැන්කි ටික ඉන්දියාවට දීලා අලුතෙන් කොලබ තෙල් ටැන්කි ගහනවා.