ලංකාවේ ජනගහණය වැඩි - තෙල් ටැංකි ලංකාවට වැඩි - විකුනමු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    පලවෙනි පුවත :

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රමාණය ලංකාව වැනි පොඩි රටකට වැඩි

    හදපු ගොන් යක්කු , මෙව හදල තියෙන්නේ විකුනන්න වෙන්න ඕන

    ඉන්දියාවට තෙල් ටැංකි විකිණේ



    දෙවැනි පුවත

    ලංකාවේ ජනගහනය ලංකාව වැනි පොඩි රටකට වැඩි
    මිලියන 21 ක් කන්නද
    වැඩි ටික විකුණන් න යෝජනාවක් සම්මත වෙයි


    මරු තීරණ
    කලින් ආණ්ඩුවක් ලැබුන නැති එක ගැන දුකයි
    කොටි යුද්දේ දවස්වල මුන් හිටියනම් , අපෝ ඔය පැත්ත අපිට වැඩි උඹලම ගනින්
    වරාය නගරය අපිට වැඩි , වෙනම කැල්ලක් දාල තියෙන්නේ උඹලම ගනින් - චිනේ හැපී
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    පලවෙනි පුවත :

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රමාණය ලංකාව වැනි පොඩි රටකට වැඩි

    හදපු ගොන් යක්කු , මෙව හදල තියෙන්නේ විකුනන්න වෙන්න ඕන

    ඉන්දියාවට තෙල් ටැංකි විකිණේ



    දෙවැනි පුවත

    ලංකාවේ ජනගහනය ලංකාව වැනි පොඩි රටකට වැඩි
    මිලියන 21 ක් කන්නද
    වැඩි ටික විකුණන් න යෝජනාවක් සම්මත වෙයි


    මරු තීරණ
    කලින් ආණ්ඩුවක් ලැබුන නැති එක ගැන දුකයි
    කොටි යුද්දේ දවස්වල මුන් හිටියනම් , අපෝ ඔය පැත්ත අපිට වැඩි උඹලම ගනින්
    වරාය නගරය අපිට වැඩි , වෙනම කැල්ලක් දාල තියෙන්නේ උඹලම ගනින් - චිනේ හැපී
    මුන් කියන බයිලා බුදු බන අහනවා වගේ සාදු සාදු කිය කිය අහන සෙට් එකක් ඉන්නව.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඇයි ඇත්තට ඔච්චර ගොඩක් හදල තියෙන්නෙ
    අනික සීය දෙනව කියපුව ලපයට නොදී හිටියොත් මෝදි ලපයට පුකෙත් අරී.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් බං ඇත්තනෙ . ඔය ටැංකි ටික සුද්දො හැදුවෙ WWII එකේ උන්ගෙ ෆ්ලීට් එකට . රෝයල් නේවි එකටයි රෝයල් එයාර්ෆෝර්ස් එකටයි . ලංකාවට වැඩියි තමා
     
    • Haha
    Reactions: dynamite1234

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    The British built the Trincomalee oil tanks in the 1930s and 1940s. The tanks were built to fuel the Royal Navy and Royal Air Force during World War II and the then government of Prime Minister Ranil Wickremesinghe has agreed to give them to India in the early 2000s.