කට්ටා කරවල ගැන හැමදේම...

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මම දැක්ක මේකේ එකෙක් කියල තිබුන කරවල කියන්නෙ කුණු වෙච්ච මාලු re-බ්‍රෑන්ඩ් කරලා සිංහලුන්ට කවන්න කවුරු හරි කරපු conspiracy එකක් කියල.