එකම අයිති කරුට වාහන දෙකක් තියෙන්න බැරිද බන්?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    ලොකෙට කෙල වුනාම ඉස්සෙල්ලාම තෙල් පොලිම් හැදෙන්නෙ හොරා කන රටවල් වල.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,945
    8,288
    113
    Kotahena
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.
    උබට අත්‍යවශ්‍ය නැති උනාට wesawo, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නිසා තමයි වාහන දෙකක් ගන්නෙ.
    නැත්තං එකක් පදිනව නෙ හැමදාම.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    උබට අත්‍යවශ්‍ය නැති උනාට wesawo, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නිසා තමයි වාහන දෙකක් ගන්නෙ.
    නැත්තං එකක් පදිනව නෙ හැමදාම.
    ඔවු යකෝ
    මම වැඩට යන්න ඕන ලමයි ඉස්කෝලෙට දාන්න ඕන වයිෆ් වැඩට යන්න ඕන
    ඉස්සර මම ඔය වැඩ 3ම කරා හැමදාම උදේට අමු කට්ට
    ලමයි වැඩට යන්න වාහනයක් ගත්තා වයිෆ්ට තව වාහනයක් අරන් දුන්නා
    ඩ්‍රයිවර් පොඩි උන් ඉස්කෝලෙ දානවා හවසට ගන්නවා
    වයිෆ් එයාගෙ කාර් එකෙන් වැඩට යනවා

    මම දවල් වෙනකල් නිදාගෙන WFH පාරක් දානවා හදිසියෙ එලියට යන්න ඕන උනොත් මගෙ කාර් එක තියනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,945
    8,288
    113
    Kotahena
    වෙන නොම්බර් එක්කට පාස්පොට් එක දාන්න පුතා . එක්කෝ ෆයිෆ්ට දරුවට අම්මට අප්පට එකක් හදන්න අනේ. QR එක බගන්න ඉවරයි නේ
    උබේ අම්මත් දැන් QR එක බලල රෙද්ද උස්සනව කියල ආරංචියි බල්ලො පෝළිම් දාලා huththi ට අමාරුයි ලු නේද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    උබේ අම්මත් දැන් QR එක බලල රෙද්ද උස්සනව කියල ආරංචියි බල්ලො පෝළිම් දාලා huththi ට අමාරුයි ලු නේද
    උබේ අම්මා qr එක දාල උදේ ගෙන්න ගත්තේ වත්තේ ඉන්න මීහරක් ටික සැපක් ගන්නවා ලෙසටම . උන් උබ්බෑ කියන සද්දේ ගෙදරට ඇහෙනවා .
    උබව හවසට දාන්නම් ගල් කොල්ලො ටිකක් ඉන්න පුකේ අරින්න ආසාවෙන් ඉන්න හොද පුක සොෆ්ට් උන ලොල්ලෙක් ඕනේලු උබ තමා ඉතින් මගේ ෆේවරිට් පුක් කාරයා
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් දැන් එහෙමත් බැලුව එත් එරර් එකක් එනවා. තේරුමක් නැති එකක් එන්නේ.

    එක මාර කතාවක්නේ යකෝ. මන් වාහන දෙකක් ගත්තේ මට ඕන දේ කරන්න. එහෙම නීති කොහෙන්ද ආවේ? අනුරගේ පොහොසත් රටක් පොතේ ඕක කියල තියෙන පිටුව පෙන්නපන්, නීතියක් නම් එක පාලිමන්ට් එකේ සම්මත වෙන්න ඕන. එහෙම නැති ඒවා නීති නෙවේ. අනික එහෙම නීතියක් සම්මත කරනවා නම් එකත් වැරදි . උන් චන්දෙ ගන්නකොට දීපු පොරොන්දුවක් නෙවේනේ ඕක. මානව හිමිකම් යන්න ඕන හරි කොන්ද පන තියෙන විපක්ෂයක් හිටිය නම්

    උබට ඕන හැමදේම කරන්න පුලුවන් උබ වෙනම රටක් හදාගත්තම. ලංකාවට ඕන දේ කරන්න තමයි ආණ්ඩුවක් තියෙන්නෙ. උබට කැමති දේ කරන්න නෙවෙයි.

    Crisis වලදි (ලංකාවෙ පාලකයො හදාගත්ත ඒව හෝ නැති ඒව) එහෙම restrictions කරන්න වෙනවා. මේ අපි ඉන්න දියුණු රටවල් වලත් ඒව කරනවා. වැඩිය ඕන නෑ වාහන හෝදන්න වත් බැරි වතුර අඩු කාලයක් අපි ඉන්න පැත්තට තිබුණා. ඒව ව්‍යවස්ථා වලට දාන ඒව නෙවෙයි. :rofl:
    ප්‍රාදේශියව වෙනස් වෙන්න පුලුවන්, තාවකාලිකව වෙනස් වෙන්න පුලුවන් දේවල්.

    ආපහු කතාවට ආවෛත් ලංකාවෙ හිතාමතා කරලද නැද්ද මම දන්නෙ නෑ. කරල නැත්තං කරන්න ඕන. වාහන වලින් ආතල් ගන්න පුලුවන් ක්‍රයිසිස් නැති කාලෙක.

    නීති හැම එකම පාර්ලිමන්ට් එකෙන් සම්මත වෙන්න ඕන නෑ චක්‍රලේඛ වගේ ඒවයිනුත් පුලුවන්. ඔය වගේ crisis වලට දාන්න ඕන QR වගේ දේවල් වලට දාන්න ඕන සීමා කොහොමද බන් ව්‍යවස්ථාවට දාන්නෙ? උබලට හරියන්නෙ සජිත්ලා වගේ උන්ම තමයි 😂

    මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙනව නං මානව හිමිකම් යන්න උබට කොන්ද පණ නැද්ද ඉතින්?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.

    Well Done Applause GIF by Zypto
     
    • Haha
    Reactions: Inigo Montoya

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    උබට ඕන හැමදේම කරන්න පුලුවන් උබ වෙනම රටක් හදාගත්තම. ලංකාවට ඕන දේ කරන්න තමයි ආණ්ඩුවක් තියෙන්නෙ. උබට කැමති දේ කරන්න නෙවෙයි.

    Crisis වලදි (ලංකාවෙ පාලකයො හදාගත්ත ඒව හෝ නැති ඒව) එහෙම restrictions කරන්න වෙනවා. මේ අපි ඉන්න දියුණු රටවල් වලත් ඒව කරනවා. වැඩිය ඕන නෑ වාහන හෝදන්න වත් බැරි වතුර අඩු කාලයක් අපි ඉන්න පැත්තට තිබුණා. ඒව ව්‍යවස්ථා වලට දාන ඒව නෙවෙයි. :rofl:
    ප්‍රාදේශියව වෙනස් වෙන්න පුලුවන්, තාවකාලිකව වෙනස් වෙන්න පුලුවන් දේවල්.

    ආපහු කතාවට ආවෛත් ලංකාවෙ හිතාමතා කරලද නැද්ද මම දන්නෙ නෑ. කරල නැත්තං කරන්න ඕන. වාහන වලින් ආතල් ගන්න පුලුවන් ක්‍රයිසිස් නැති කාලෙක.

    නීති හැම එකම පාර්ලිමන්ට් එකෙන් සම්මත වෙන්න ඕන නෑ චක්‍රලේඛ වගේ ඒවයිනුත් පුලුවන්. ඔය වගේ crisis වලට දාන්න ඕන QR වගේ දේවල් වලට දාන්න ඕන සීමා කොහොමද බන් ව්‍යවස්ථාවට දාන්නෙ? උබලට හරියන්නෙ සජිත්ලා වගේ උන්ම තමයි 😂

    මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙනව නං මානව හිමිකම් යන්න උබට කොන්ද පණ නැද්ද ඉතින්?
    උබ වගේ හරකෙක්ට ඕක කියල දෙනවට වඩා ලේසි හරකෙක්ට නිව්ටන් නියම කියල දෙන එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    JVP tharasthawadiyek awith. Poddak youtube eke balahan ube maha eka kiyapu dewal issara
    ------ Post added on Mar 16, 2026 at 9:52 AM

    කවුද මහ එකා? අනුරද? ඌ කියපුව අහල තියෙනව ඕනතරං. ඇයි මොකටද ආයෙ අහන්න ඕන?

    ammooo mewane yako plan :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌

    :yes:
    ඒ ගානට එන්න තව කල් බලන්න ඕන. දැනට WFH, limited supply වගේ ඒව හොඳයි.

    ඔවු
    ඒකට අනුගත වෙන්නෙ නැති එවුන් වාහනේ ඇතුලටම දාල පාර අයිනෙ තියලා ගිනි තියලා දාන්න ඕන නේද මචන්

    #ආන්ඩුවක්තියෙන්නෙක්‍රයිසිස්එකමැනේජ්කරන්නතමයි

    නෑ එහෙම ඕන නෑ. එහෙම කරන්න උබලගෙ ගොබ්බ ලොක්කොන්ගෙ ෆේල් පාණ්ඩුවක් නෙවෙයිනෙ තියෙන්නෙ. රනිල්, මයිනා, සජියා වගේ එවුන්ගෙ පාණ්ඩු තිබුණනං ඒවගේ ඒව තමයි වෙන්නෙ. උදා: බටලන්ද, තාජුඩීන්, සිරස

    ඒ ඇතිද ඒ ගැන අහගත්තා? තව ඕනද? 😁

    නීතියෙ තියෙනවනේ කරන්න ඕන දේ. එහෙම කරාම හරි. දඩ, හිරේ යන එක වගේ දේවල් තමයි තියෙන්නෙ. 👍

    මම වගේ හරකෙක්ට ඕක කියල දෙනවට වඩා ලේසි හරකෙක්ට නිව්ටන් නියම කියල දෙන එක.

    ඇත්ත. උබ වගේ හරකෙක්ට ඕක කියල දෙනවට වඩා ලේසි හරකෙක්ට නිව්ටන් නියම කියල දෙන එක.
    ------ Post added on Mar 16, 2026 at 11:20 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.
    @nvhcc89
     
    • Sad
    Reactions: nvhcc89

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,381
    113
    35
    Spain
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.
    බොහොම හොඳයි, මේම තමයි හෝදන්න ඕන

    Kim Jong Un Friend GIF
     
    • Like
    Reactions: shenat

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    නෑ එහෙම ඕන නෑ. එහෙම කරන්න උබලගෙ ගොබ්බ ලොක්කොන්ගෙ ෆේල් පාණ්ඩුවක් නෙවෙයිනෙ තියෙන්නෙ. රනිල්, මයිනා, සජියා වගේ එවුන්ගෙ පාණ්ඩු තිබුණනං ඒවගේ ඒව තමයි වෙන්නෙ. උදා: බටලන්ද, තාජුඩීන්, සිරස

    ඒ ඇතිද ඒ ගැන අහගත්තා? තව ඕනද? 😁

    නීතියෙ තියෙනවනේ කරන්න ඕන දේ. එහෙම කරාම හරි. දඩ, හිරේ යන එක වගේ දේවල් තමයි තියෙන්නෙ. 👍
    පාන්ඩු කාලෙයි දැනුයි වෙනසක් නෑ වගේ ඒකයි බැලුවෙ
    පාන්ඩු කාලෙත් ගෑස් නෑ ආන්ඩු කාලෙත් ගෑස් නෑ
    පාන්ඩු කාලෙත් තෙල් නෑ පෝලිං ආන්ඩු කාලෙත් තෙල් නෑ පෝලිං
    පාන්ඩු කාලෙ QR එක වැඩ කරා ආන්ඩු කාලෙ QR එක වැඩ කරන්නෙත් නෑ

    PS : QR ප්‍රශ්නෙ ඇදගෙන යනවා නං දැං දවසට 8500ක් ගෙවනවා අපිට. ඒක නිසා තොපිට බේරේන්න තියන්නෙ නෑ අපි එලිවෙනකන් හරි කමෙන්ට් කරනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෙවැනි ආණ්ඩු හිතවාදීන් සිතන්නේ ලංකාවේ බහුතර ඡන්දදායකයන් යනු පට්ට විචාර බුද්ධියෙන් යුතු පිරිසක් ලෙසය. මෙවැනි අයට අනුව මහජනතාව ඡන්දය ලබාදෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශණ හොඳින් අධ්‍යයනය කර ලබාගත් තුන්කල් දැක්මෙන් යුතුවය. නමුත් සැබෑ තත්ත්වය වන්නේ ලංකාවේ අති බහුතර ඡන්දදායකයන් යනු වරින් වර පැන නඟින දේශපාලන රැලි පසුපස දිවයන හැඟුම්බර පිරිසක් බවය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කලේ එක්තරා විදිහක උමතු ජනරැල්ලකිනි. ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව තාප්ප ,බිත්ති පමනක් නොව කුඩා බෝක්කු කැටවල පවා ලාබාල තරුණ පිරිස් එක්රැස්වී සිතුවම් ඇඳීම ආරම්භ කලේ තමන්ගේ දැඩි ආවේගය පිට කිරීමේ ක්‍රමයක් ලෙසිනි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තමන් බලාපොරොත්තු වූ තරමට නැතිබව වැටහෙන විට ක්‍රමයෙන් ඔහුගේ ආධාරකරුවන් තුල කලකිරීම් වර්ධනය වන බව දක්නට ලැබුනි.

    තාප්ප බිත්ති වල සිතුවම් ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙමින් යන්නට විය ඒ අතරේ ගෝලීය කෝවිඩ් වසංගත තත්ත්වය පැන නැඟුනි. එහි අනිටු අතුරු විපාක ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඉන්ධන ,ගෑස් ⁣ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව නැතිව ගියේය, බරපතල විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් පැවතුනි.
    දැඩි අසහනයෙන් පෙලී පාරට බැසි මහජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීත රණවිරු ජීවිතය සම්බන්ධ තිබූ ආකර්ෂණය අමතක විය ඔහුගේ ජයග්‍රහණයේ උද්දාමය වෙනුවෙන් තමන් තාප්ප වල බිතුසිතුවම් ඇඳි බවද අමතක විය.
    මහජනතාවට තමන් මුහුණ දෙන අසීරු තත්වයේ හේතුන් වලට වඩා වැදගත් වූවේ තමන් අතිවිඳින වේදනාකාරී ඵලයන් ගැනයි. අවසානයේ තමන් මහත් උද්‍යයෝගයෙන් යුතුව මහා රැල්ලකින් පත්කල ජනාධිපති සහ රජය එවැනිම උද්‍යයෝගී රැල්ලකින් පලවා හැරියේය.

    වර්තමාන රජය බලයට පත්වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරි රැල්ලේම දිගුවක් ලෙසය.තමන්ගේ බලාපොරොත්තු කඩකල හිටපු ජනාධිපති කෙරෙහි ඇතිවූ කෝපය සහ අපේක්ෂාබංගත්වය විසින් වර්තමාන ජනාධිපති ඇතුළු රජය මහජන රැල්ලකින් බලයට ගෙන එනු ලැබීය.

    සමාජ මාධ්‍ය වල ආණ්ඩුව විවිධ ආකාරයෙන් සෝදන කංඩායම් සිටියත් සැබෑ සමාජයේ ජීවත් වන්නේ වැලි අතරේ සිටින පොලඟුන් මෙන්වූ ලාංකික ඡන්දදායක ප්‍රජාවය. ඔවුන්ගේ අති බහුතරයට මෙම ආණ්ඩුවේ අතීතය හෝ අනාගතයේ ඉටුකරන පොහොසත් සහ ලස්සන රට ගැන හැඟීමක් නැත.

    ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය ගෙවීම පහසුද නැතිනම් අපහසුද යන්න ගැන පමණකි. මැදපෙරදිග ඇතිව තිබෙන යුද තත්ත්වය නිසා ලංකාව ඇතුළු ලෝකයේ සියළුම රටවල් විවිධ ආකාරයෙන් අර්බුද වලට ලක්ව ඇති බව දක්නට ලැබෙයි. මෑතක මෙම තත්ත්වය සමනය වන බවක්ද පෙනෙන්නට නැත.
    රජය මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන හැඟුම් වලට වඩා බුද්ධියට මුල්තැනක් දී ඇතිවන තත්ත්වයන් කලමනාකරණය කරගත යුතුය.

    මහජනතාවගේ එදිනෙදා ජීවිතය බරපතල ලෙස අර්බුදයට ලක්වුවහොත් ඔවුනට මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයන් වලට සවන් දී සංසුන් ලෙස කරදර භාරගනියි යන අදහසක් තිබේ නම් එය එසේ නොවන බව වටහාගත යුතුය. බහුතර මහජනතාව එවැන්නෝ නොවෙති. ඔවුන් හේතුවට වඩා ඵලය ගැන කල්පනා කරන පිරිසක් බව වටහාගැනීම වඩාත්ම යහපත්ය.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මහජනතාවගේ එදිනෙදා ජීවිතය බරපතල ලෙස අර්බුදයට ලක්වුවහොත් ඔවුනට මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයන් වලට සවන් දී සංසුන් ලෙස කරදර භාරගනියි යන අදහසක් තිබේ නම් එය එසේ නොවන බව වටහාගත යුතුය.

    :yes::yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    QR කෝඩ් එකක් ගත්ත එක වාහනේකට කලින් කාංචන හිටපු කාලේ. දැන් තව වාහනයක් තියෙනවා. එකත් මගේ නමට තියෙන්නේ. ඒ උනාට එක සිස්ටම් එකට ඇඩ් කරන්න විදියක් නැනේ බන්. අලුතෙන් රෙජිස්ටර් වෙන්න ගියාම ID කලින් රෙජිස්ටර් වෙලාලු. මේකට විසදුමක් නැද්ද බන්?
    ubalage gedara uba witharamada inne wena minissu nadda?
    kanchanage kaleth e rule eka thibba. eka wahanayak mage ID ekata haduwa anith eka wife ge ID ekata haduwa... koombi pukak tharamwath molayak thiyanawa nam mewath me forum wala ahanna tharam prashnada ban. nedaking