එකම අයිති කරුට වාහන දෙකක් තියෙන්න බැරිද බන්?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    උබට ඕන හැමදේම කරන්න පුලුවන් උබ වෙනම රටක් හදාගත්තම. ලංකාවට ඕන දේ කරන්න තමයි ආණ්ඩුවක් තියෙන්නෙ. උබට කැමති දේ කරන්න නෙවෙයි.

    Crisis වලදි (ලංකාවෙ පාලකයො හදාගත්ත ඒව හෝ නැති ඒව) එහෙම restrictions කරන්න වෙනවා. මේ අපි ඉන්න දියුණු රටවල් වලත් ඒව කරනවා. වැඩිය ඕන නෑ වාහන හෝදන්න වත් බැරි වතුර අඩු කාලයක් අපි ඉන්න පැත්තට තිබුණා. ඒව ව්‍යවස්ථා වලට දාන ඒව නෙවෙයි. :rofl:
    ප්‍රාදේශියව වෙනස් වෙන්න පුලුවන්, තාවකාලිකව වෙනස් වෙන්න පුලුවන් දේවල්.

    ආපහු කතාවට ආවෛත් ලංකාවෙ හිතාමතා කරලද නැද්ද මම දන්නෙ නෑ. කරල නැත්තං කරන්න ඕන. වාහන වලින් ආතල් ගන්න පුලුවන් ක්‍රයිසිස් නැති කාලෙක.

    නීති හැම එකම පාර්ලිමන්ට් එකෙන් සම්මත වෙන්න ඕන නෑ චක්‍රලේඛ වගේ ඒවයිනුත් පුලුවන්. ඔය වගේ crisis වලට දාන්න ඕන QR වගේ දේවල් වලට දාන්න ඕන සීමා කොහොමද බන් ව්‍යවස්ථාවට දාන්නෙ? උබලට හරියන්නෙ සජිත්ලා වගේ උන්ම තමයි 😂

    මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙනව නං මානව හිමිකම් යන්න උබට කොන්ද පණ නැද්ද ඉතින්?
    ow. tmat ape un aathal eke aathal ekak ganna gaman inne. me adat trip yanna plan karanwa. v8 eke meter 100 handiye kadeta yanne. me case ekata support karana me loke deyak karan na. QR eke purpose ekama ration karala use karanna puluwan kaale wadi karana eka saha hamotama fuel denna try karana eka. ape unta missile wadunat kamak na polime indala shed gaane gihin thamange petrol tika gaha ganna tianawa nam

    a asse vipakshe set eka aanduwa peralala api baleta awot thel dennan scene eke inne :lol: . maha amuthu sattu tikak lankawe inne.


    tavat thel gahanna salli hoyana me wage gal amana buwalat innawa fake website hadana https://fuelpassgovlk.online/ ahu wenna epa
     
    • Love
    Reactions: shenat

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,200
    12,605
    113
    🌎
    ලමයි වැඩට යන්න වාහනයක් ගත්තා
    car deal with it GIF
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    ubalage gedara uba witharamada inne wena minissu nadda?
    kanchanage kaleth e rule eka thibba. eka wahanayak mage ID ekata haduwa anith eka wife ge ID ekata haduwa... koombi pukak tharamwath molayak thiyanawa nam mewath me forum wala ahanna tharam prashnada ban. nedaking
    wena ID dammath baha ban. Already registered kiyanawa. kalin ekaage number ekath wada naha. u rateth nadda koheda


    1773742408120.png
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    QR කෝඩ් එකක් ගත්ත එක වාහනේකට කලින් කාංචන හිටපු කාලේ. දැන් තව වාහනයක් තියෙනවා. එකත් මගේ නමට තියෙන්නේ. ඒ උනාට එක සිස්ටම් එකට ඇඩ් කරන්න විදියක් නැනේ බන්. අලුතෙන් රෙජිස්ටර් වෙන්න ගියාම ID කලින් රෙජිස්ටර් වෙලාලු. මේකට විසදුමක් නැද්ද බන්?
    එහෙම කොහොමද
    එක පවුලට එකයි
    වැඩි ඒවා ආණ්ඩුව යටතට
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කාංචනගේ කාලේ තිබ්බේ එක වාහනේ නේ... ජෙප්පො හින්දා දැන් ඒක වාහන දෙකක් උනා කියලා සතුටු වෙන්න... 😅
    nah api okkoma vehicles register kala business vehicles eka phone number ekakata. dn e okkoma removed. hadanna bah per vehicle One NIC Phone number ona
     
    • Like
    Reactions: CohenLenstra