One time purchase for 21 USD in Lazada මේ වගේ ගානකට දෙන්න පුලුවන්ද? ඩේටා ටික ලොස්ට් වෙන්න පුලුවන්ද?
TheNotoriousMMA Well-known member Jul 13, 2017 525 399 63 Dec 10, 2021 #1 One time purchase for 21 USD in Lazada මේ වගේ ගානකට දෙන්න පුලුවන්ද? ඩේටා ටික ලොස්ට් වෙන්න පුලුවන්ද?
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Dec 10, 2021 #2 මාස ගාණකට පස්සේ හරි account එක නැතිවෙයි
TheNotoriousMMA Well-known member Jul 13, 2017 525 399 63 Dec 10, 2021 #3 xVOLDYx said: මාස ගාණකට පස්සේ හරි account එක නැතිවෙයි Click to expand... ai e machan? corporate ekakd mun me denne?
xVOLDYx said: මාස ගාණකට පස්සේ හරි account එක නැතිවෙයි Click to expand... ai e machan? corporate ekakd mun me denne?
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Dec 10, 2021 #4 TheNotoriousMMA said: ai e machan? corporate ekakd mun me denne? Click to expand... මම හරියටම දන්නෙ නෑ. කලින් නම් Office 365 A5 වගේ education plans තමයි ඔහොම sell කලේ. free හදාගන්නත් websites තිබුණා. ඒත් මාස 3,4ක් යද්දි එක්කෝ storage එකට access නැතිවෙනවා, එහෙම නැත්නම් account එකම disable වෙනවා. සමහරවිට හොඳ sellers ලා ඇති monthly payment හරියට කරලා plan එක disable කරගන්නෙ නැතුව තියාගන්න. ඒත් අවුරුද්දකින් හරි account එක නැතිවෙයි. එහෙම අපේ account එක නැතිවුණොත් ඒකට වෙන account එකක් දෙයි, ඒත් data ටික නැතිවෙනවා
TheNotoriousMMA said: ai e machan? corporate ekakd mun me denne? Click to expand... මම හරියටම දන්නෙ නෑ. කලින් නම් Office 365 A5 වගේ education plans තමයි ඔහොම sell කලේ. free හදාගන්නත් websites තිබුණා. ඒත් මාස 3,4ක් යද්දි එක්කෝ storage එකට access නැතිවෙනවා, එහෙම නැත්නම් account එකම disable වෙනවා. සමහරවිට හොඳ sellers ලා ඇති monthly payment හරියට කරලා plan එක disable කරගන්නෙ නැතුව තියාගන්න. ඒත් අවුරුද්දකින් හරි account එක නැතිවෙයි. එහෙම අපේ account එක නැතිවුණොත් ඒකට වෙන account එකක් දෙයි, ඒත් data ටික නැතිවෙනවා