1st Time spa yanne

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork

    හඳට ගිය උනුත් විනාඩි ගානක ආතල් එකක් අරගෙන පෘතුවියට ආව වගේ එහෙම බැලුවොත් :rolleyes:
    ------ Post added on Dec 10, 2021 at 8:54 AM

    හදට ගිය උන් විදෙව්වෙ නැනෙ සහෝ.. හදට ගිය අය අවුරුදු ගානක්ම මැරෙනකම් සැපමයි ගෙව්වෙ...ඒ ගිය සෙට් එකේ කෙනෙක් මේ ලගක් වෙනකම්ම ජීවත් උනා..
    ඒ වගෙද ඔය වගේ ස්පා එකකට ගිහින් ලෙඩක් හදාගෙන මුලු ජීවිත කාලෙම විදවනකොට !
    කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බෑ !
    කසාද බදින්න නෑ !
    ලමයි හදන්න බයයි !
    දෙමවිපියන්ට නෑදෑයන්ට කියන්නවත් පුලුවන්ද ?

    ඒ තියා ලෙඩකට දුකකට ඉස්පිරිතාලෙකට ගියත් නර්ස් ලා ඩොක්ටර්ලා රිපොර්ට්ස් දැක්කම බලන විදිය කොහොම වෙයිද ? හිතින් කොච්චර නම් දුක් විදින්න වෙනවද මැරෙනකම්ම ? HIV AIDS වගේ රෝගයක් නම් කොහොමද විදවල මැරෙනකොට ? කටවලගෙඩි දාලා... අහවල් තැන් කුනු කුනුවෙලා,

    එතකොට අන්තිමේ හිතෙන්නෙ කොහොමද අයි අයියෝ එදා විනාඩි දෙක තුන නිසා මම ජීවිත කාලෙම විදවන තරමක් කියලා හිතෙනකොට

    මේවා අපි නෙවේ කියන්නෙ යාලු මේවගේ ලෙඩ හදාගෙන නරක ආශ්‍රය නිසා විදවන උන් කියන කතාවල් යනව හිරු ටීවී එකේ 33 කාමරය කියලා.. ඔන්න බලල නුවනැත්තෝ සිතට ගනිත්වා...අනෙක් උන්ට කෙල උනත් මට පාන් යැ...

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    මේකනම් ඇත්තක්....
    වහාම කෑල්ලක් සෙට් කරගනු
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    උඹේ ත්‍රෙඩ් එක නිසා ගොඩක් දේවල් දැනගත්ත. මටත් ස්පා එකකට යන්න හිතිල තිබ්බෙ.... ඒත් මෙහෙම බැලුවම යන්නෙ නැතුව ඉන්න තරමට හොඳයි...
     
    • Like
    Reactions: Dexter011

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හදට ගිය උන් විදෙව්වෙ නැනෙ සහෝ.. හදට ගිය අය අවුරුදු ගානක්ම මැරෙනකම් සැපමයි ගෙව්වෙ...ඒ ගිය සෙට් එකේ කෙනෙක් මේ ලගක් වෙනකම්ම ජීවත් උනා..
    ඒ වගෙද ඔය වගේ ස්පා එකකට ගිහින් ලෙඩක් හදාගෙන මුලු ජීවිත කාලෙම විදවනකොට !
    කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බෑ !
    කසාද බදින්න නෑ !
    ලමයි හදන්න බයයි !
    දෙමවිපියන්ට නෑදෑයන්ට කියන්නවත් පුලුවන්ද ?

    ඒ තියා ලෙඩකට දුකකට ඉස්පිරිතාලෙකට ගියත් නර්ස් ලා ඩොක්ටර්ලා රිපොර්ට්ස් දැක්කම බලන විදිය කොහොම වෙයිද ? හිතින් කොච්චර නම් දුක් විදින්න වෙනවද මැරෙනකම්ම ? HIV AIDS වගේ රෝගයක් නම් කොහොමද විදවල මැරෙනකොට ? කටවලගෙඩි දාලා... අහවල් තැන් කුනු කුනුවෙලා,

    එතකොට අන්තිමේ හිතෙන්නෙ කොහොමද අයි අයියෝ එදා විනාඩි දෙක තුන නිසා මම ජීවිත කාලෙම විදවන තරමක් කියලා හිතෙනකොට

    මේවා අපි නෙවේ කියන්නෙ යාලු මේවගේ ලෙඩ හදාගෙන නරක ආශ්‍රය නිසා විදවන උන් කියන කතාවල් යනව හිරු ටීවී එකේ 33 කාමරය කියලා.. ඔන්න බලල නුවනැත්තෝ සිතට ගනිත්වා...අනෙක් උන්ට කෙල උනත් මට පාන් යැ...

    Ane huke hiru eke ponna talk😂
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,515
    6,759
    113
    වදුරව
    ත්‍රීවීල්කාරයොත් යනව ඔවට. අප්පිරියයි බන්. 🤮
    වැලක් බලල අතෙ ගහන් හිටපන්
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,400
    6,048
    113
    ත්‍රෙඩ් එකක් තිබ්බ නේද බන් ස්පා එකක එකියෙක් තොල දාන්න බෑ කියල ප්‍යුකට දිව දැම්ම කියල
    :lol:
     
    • Haha
    Reactions: YESno