1st time Driving igenaganna learners giya aya kauda inne..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල.

ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන.

එහෙමම වාහනේ නැවැත්තුව මට මොනව උනාද මන්ද පාරේ හිටිය උනුයි වැන් එකේ හිටිය උනුයි එකතු වෙලා අරුව බේර ගත්තෙ.. දත් දෙකක් කැඩිල මට 60000 වන්දි ගෙවන්නත් උනා. :(

5000ක් 10 000ක් වගේ වන්දි සෙට් වෙන්න ගහන්න ඕනෙ කොච්චරක්ද දන්නව නං ඒ ගානට ගහල බේරෙන්න තිබ්බ අපරාදෙ 60 000 :(
 
Neth Gossip

Member
Jun 28, 2017
30
5
0
උෟ වයස කීයක විතර පොරක්ද?

මට 22 ඌට 38 40 වගේ ඇති

5000ක් 10 000ක් වගේ වන්දි සෙට් වෙන්න ගහන්න ඕනෙ කොච්චරක්ද දන්නව නං ඒ ගානට ගහල බේරෙන්න තිබ්බ අපරාදෙ 60 000 :(

ගැහුවත් කවදාවත් දත් කැඩේන්නනම් ගහන්න එපා
 
Little Kitty

Member
Jun 21, 2017
429
38
0
මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල.

ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන.

එහෙමම වාහනේ නැවැත්තුව මට මොනව උනාද මන්ද පාරේ හිටිය උනුයි වැන් එකේ හිටිය උනුයි එකතු වෙලා අරුව බේර ගත්තෙ.. දත් දෙකක් කැඩිල මට 60000 වන්දි ගෙවන්නත් උනා. :(
කොහේ ලර්නස් එකක් ද බන් ඒ ? එහෙමත් බනිනවද?:shocked::eek:
Mama giya thana eka u turn ekak gahanna ain karala nawaththanna kiwwa ita passe uma kiwwa parata danna Kuala math balanne nathuwa damma ammata udu anith patthen wahanayak enawa pibagena man hitagena break gahala nawatthuwa
Menna epara aru mata bainawa man kiwwa danna kiwwa hinda damme kiyala mu kiyanawa u danna kiwwe signal lu learners giya anthima dawasa eda
Ita passe thaniyama purudu wuna
ඔව් බන් උන් කියන වැල් වටාරම් තේරෙන්නේ නෑ බන් හොදට driving පුළුවන් කෙනෙක් උනත් උන් කියන ඒවා කරන්න ගියාම අව්ල් යනව.
 
nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mama nam learners giye ne, ape ekenma thattha purudu kara.
    1 day eken license gattha :P ude exam kara, dawal trial eka dunna :rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,459
    113
    1st time Driving igenaganna learners giya aya kauda inne..

    Wisthara tikak kiyamuda...mokada une kiyala.. ..

    Driving uganwana un bainawa lu neda . ...kunuharapen .....

    Hama රටකම ohomada bn....api salli dilath ungen banum ahanna oneda..

    Mamath yanna inne. ...හැමෝම issara mun ..nondi karaida danna ...kunuharapa kiya kiya....

    individual karana thanakata yaman. ehema than thiyenawa. unge service ekath hondai
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,459
    113
    මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල.

    ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන.

    එහෙමම වාහනේ නැවැත්තුව මට මොනව උනාද මන්ද පාරේ හිටිය උනුයි වැන් එකේ හිටිය උනුයි එකතු වෙලා අරුව බේර ගත්තෙ.. දත් දෙකක් කැඩිල මට 60000 වන්දි ගෙවන්නත් උනා. :(

    patta scene eka. ethakota uba licence eka gaththe kohenda