හඳට ගිය උනුත් විනාඩි ගානක ආතල් එකක් අරගෙන පෘතුවියට ආව වගේ එහෙම බැලුවොත්
------ Post added on Dec 10, 2021 at 8:54 AM
හදට ගිය උන් විදෙව්වෙ නැනෙ සහෝ.. හදට ගිය අය අවුරුදු ගානක්ම මැරෙනකම් සැපමයි ගෙව්වෙ...ඒ ගිය සෙට් එකේ කෙනෙක් මේ ලගක් වෙනකම්ම ජීවත් උනා..
ඒ වගෙද ඔය වගේ ස්පා එකකට ගිහින් ලෙඩක් හදාගෙන මුලු ජීවිත කාලෙම විදවනකොට !
කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බෑ !
කසාද බදින්න නෑ !
ලමයි හදන්න බයයි !
දෙමවිපියන්ට නෑදෑයන්ට කියන්නවත් පුලුවන්ද ?
ඒ තියා ලෙඩකට දුකකට ඉස්පිරිතාලෙකට ගියත් නර්ස් ලා ඩොක්ටර්ලා රිපොර්ට්ස් දැක්කම බලන විදිය කොහොම වෙයිද ? හිතින් කොච්චර නම් දුක් විදින්න වෙනවද මැරෙනකම්ම ? HIV AIDS වගේ රෝගයක් නම් කොහොමද විදවල මැරෙනකොට ? කටවලගෙඩි දාලා... අහවල් තැන් කුනු කුනුවෙලා,
එතකොට අන්තිමේ හිතෙන්නෙ කොහොමද අයි අයියෝ එදා විනාඩි දෙක තුන නිසා මම ජීවිත කාලෙම විදවන තරමක් කියලා හිතෙනකොට
මේවා අපි නෙවේ කියන්නෙ යාලු මේවගේ ලෙඩ හදාගෙන නරක ආශ්‍රය නිසා විදවන උන් කියන කතාවල් යනව හිරු ටීවී එකේ 33 කාමරය කියලා.. ඔන්න බලල නුවනැත්තෝ සිතට ගනිත්වා...අනෙක් උන්ට කෙල උනත් මට පාන් යැ...
බෙට්ට කටේ හිරවෙලාදඋඹව රිපෝට් කෙරුව...
මට ඉතිං කටට එනව කියන්න පව් හින්ද කියන්නෑ

Ane huke hiru eke ponna talk![]()
ත්‍රෙඩ් එකක් තිබ්බ නේද බන් ස්පා එකක එකියෙක් තොල දාන්න බෑ කියල ප්‍යුකට දිව දැම්ම කියල