Holiday with Girl Friend

IONIQ

Member
Dec 5, 2021
6
14
3
උබලගෙන් ගොඩක් වටින උපදෙස් ටිකක් අහගන්ඩ ආවේ කොල්ලනේ . අලුත් ගිණුමක් හදාගෙන ආවේ එළකිරි ඉන්න , මගේ ලගම යාළුවො මාව දන්න නිසා.

මේකයි සිද්දීමන්ට් එක. මගෙයි ,මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ගෙයි අතර සම්බන්ධෙට දැන් අවුරුදු 4 යි. ඔය අවුරුදු 4 කාලෙටම එයාටයි මටයි හම්බෙන්න තිබ්බ අවස්ථා ගණන බොහොම සිමිතයි.
ලබන සතියේ එයාගේ බර්ත්ඩේ එක එනවා . මන් හිතාගෙන ඉන්නේ එයාව කොළබින් ගොඩක් දුර හොටෙල් එකක් දවසක් ගිහින් නැවතිලා පහුවදා එන්ඩ එන්ඩ . ගර්ල් ෆ්රෙන්ද්ත් කැමතියි එකට .
හැබැයි ලිමිට් පන්නන්නේ නැතුව ඉන්න තමයි අපේ අදහස. මේ ගැන මට වඩා වයසින් වැඩි. අත්දැකීම් ඇති උබලගේ අදහස් උදහස් මොනවද . මටයි , ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි වයස 28 යි . ඒ හින්ද මේක ජෝක් එකට නොගෙන උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
මට කෙල්ලව අතාරින බලාපොරොත්තුවකුත් නෑ . ගර්ල් ෆ්රෙන්ඩ්ගේ ලගදී ගත්ත ෆොටෝත් නෑ :D

දැන් දෙවෙනි ප්‍රස්නේ . අපි යන්ඩ හිතාගෙන ඉන්නේ අමාය හිල්ස්, කැන්ඩි . කවදාවත් ගිහින් නෑ කොල්ලනේ ඔය වගේ හොටෙල් එකකට.
මුල ඉදන්ම ප්ලේස් එකට ඇතුල් වෙන තැන ඉද්න් කාටවත් චාටර් නොවී හැසිරෙන හැටි කියපන් කොල්ලනේ.
ලොකු උදව්වක් එක.
 
KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,665
    9,714
    113
    Wayasinnam baalai, hotel room ekaka thaniyema innawanam limit gena nohitha inna tharamata hodai.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    මචං පරිස්සමින් පලයං. හොද තැනකට. නැත්නම් වෙස් මුනු වගේ දාගෙන වැඩේ කරපං. මොකද උබ ෆේක් එකකින් ආවාට තව සති දෙකකින් නැත්නම් අපිට උබලගේ විඩියෝ බලාගන්න පුලුවන් වෙයි (ඔව් ඔව් උබල විඩියෝ කරන්නේ නැ තමා..)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    marry karapu couple ekak wage act karanna thamai thiyenne,face mask use karana nisa,podi chance ekak thiyenawa hotel eke eheta meheta yaddi wunath,Dining area ekedi thama danna kiyana ekekta note wunath note wenne,
     
    • Like
    • Love
    Reactions: IONIQ and SK29

    WanaRaaja

    Member
    Dec 11, 2021
    16
    39
    3
    උබලගෙන් ගොඩක් වටින උපදෙස් ටිකක් අහගන්ඩ ආවේ කොල්ලනේ . අලුත් ගිණුමක් හදාගෙන ආවේ එළකිරි ඉන්න , මගේ ලගම යාළුවො මාව දන්න නිසා.

    මේකයි සිද්දීමන්ට් එක. මගෙයි ,මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ගෙයි අතර සම්බන්ධෙට දැන් අවුරුදු 4 යි. ඔය අවුරුදු 4 කාලෙටම එයාටයි මටයි හම්බෙන්න තිබ්බ අවස්ථා ගණන බොහොම සිමිතයි.
    ලබන සතියේ එයාගේ බර්ත්ඩේ එක එනවා . මන් හිතාගෙන ඉන්නේ එයාව කොළබින් ගොඩක් දුර හොටෙල් එකක් දවසක් ගිහින් නැවතිලා පහුවදා එන්ඩ එන්ඩ . ගර්ල් ෆ්රෙන්ද්ත් කැමතියි එකට .
    හැබැයි ලිමිට් පන්නන්නේ නැතුව ඉන්න තමයි අපේ අදහස. මේ ගැන මට වඩා වයසින් වැඩි. අත්දැකීම් ඇති උබලගේ අදහස් උදහස් මොනවද . මටයි , ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි වයස 28 යි . ඒ හින්ද මේක ජෝක් එකට නොගෙන උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
    මට කෙල්ලව අතාරින බලාපොරොත්තුවකුත් නෑ . ගර්ල් ෆ්රෙන්ඩ්ගේ ලගදී ගත්ත ෆොටෝත් නෑ :D

    දැන් දෙවෙනි ප්‍රස්නේ . අපි යන්ඩ හිතාගෙන ඉන්නේ අමාය හිල්ස්, කැන්ඩි . කවදාවත් ගිහින් නෑ කොල්ලනේ ඔය වගේ හොටෙල් එකකට.
    මුල ඉදන්ම ප්ලේස් එකට ඇතුල් වෙන තැන ඉද්න් කාටවත් චාටර් නොවී හැසිරෙන හැටි කියපන් කොල්ලනේ.
    ලොකු උදව්වක් එක.
    අඩෝ පෙරුමා පොක්ක
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    online booking එකක් දාලා පලයන්. reception එකට බුකින් එක පෙන්නපන්. උන් රූම් එකට එක්කන් යනවා.. නුවර යන එකේ bed and breakfast දාපන් බුකින් එක. දවල්ට රෑට ටවුන් එකේ ඇවිදලා එහෙන්ම කාලා බීලා වරෙන් රෑ හොටෙල් එකට. රෑට වැව රවුමේ ඇවිදිනව කියන්නෙත් වෙනම සීන් එකක් :love: