Holiday with Girl Friend

orioncorp-2016

Junior member
  • Mar 26, 2016
    94
    40
    18
    මෙහෙමයි. දෙන්නම අවුලක් නැත්තම් ගියාට කමක් නෑ. දෙන්නාම කැමතී නම් ලිමිට් පැන්නට කමකුත් නෑ. හැබැයි කෙල්ලව බදින්න හිතාගෙන නැත්තන් ඔහොම ගමනක් යන්නත් එපා. මොකද උබව හරි කෙල්ලව හරි දන්න කෙනෙක් දකින්න ඉඩ තියනවා. තීරණය උබලා දෙන්නාගෙ අතේ තියෙන්නේ. හොටෙල් කතාව මෙහෙමයි. ඉස්සෙල්ලාම කෝල් කරලා විස්තර අහා ගනින්. ගණන් හිලව් එහෙම ඒ කියන ගාණට වැඩිය අඩුම 20,000 ක් වත් තියන් පලයන්. ෆුල් බෝඩ් ගනින්. එතකොට දවල්, රැ, ඊටපස්සෙන්දා උදේ කෑම ලැබෙනවා හොටෙල් එකෙන්. උබලා කොලබ නම් ඉන්නේ මෙහෙන් උදේ 7:30 විතර සෙට් වෙලා ට්‍රේන් වැඩ නම් එකේ නුවර පලයන්. එහෙට 9:30 විතර සෙට් වෙන්න පුලුවන්. ඊට පස්සේ නුවර දලදා මලිගාවට ගිහින් බලලා නුවර බලන්න තියන දේවල් බලලා හවස 2:00 පස්සේ හොටල් එකට පලයන් මොකද චෙක් ඉන් 2:00 පස්සේ තමයි කරන්නෙ. ආ කියන්න අමතක උනා කලින් කෝල් කරලා බුක් කරපන්. නැත්තන් ස්ලොට් තිබ්බේ නැත්තම් උබලට අමායා හිල් එකේ පහස විදින්න ලැබෙන්නේ නෑ. හොටෙල් එකේ රෙසිප්ශන් එකට ගිහින් කියපන් මම මෙදා කෝල් කරලා බුක් කරා කියලා බුකින් නොම්බර් එක දීපන්. ඊට පස්සේ කියයි සර් ලොබි එකේ ඉන්න කියලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් එයි. ඒක බීපන්. ඊට පස්සේ ඇවිල්ලා කියයි සර් රූම් එක රෙඩි කියලා රූම් බෝයි කෙනෙක් එවයි උබලත් එක්ක. ඌත් එක්ක පලයන්. දන්න දේවල් කරපන්. නොදන්න දේවල් කරන්න ආස නම් අහගෙන කරපන්. අවුලක් නෑ හැබැයි උබ උබම වෙයන්. උදාහරණයකට උඹ කට්ලරීස් යුස් කරන්න දන්නේ නැත්තන් එක්කෝ පාවිච්චි කරන්න දැන් ඉගෙන ගනින්. නැත්තන් ගිහිල්ලා අතින් කාපන්. ලැජ්ජා වෙන්න ඕන නෑ උබ සල්ලි ගෙවලා ඉන්නේ. ඒක නිසා උබ කැමති විදියට උබට එතන රගන්න පුලුවන්.
     
    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60

    👍
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    මමනං කියන්නෙ උඹල තාම ගෙවල්වලින් කතා කරලා, වැඩේ තාම හරියට සෙට් වෙලා නැත්තං ඔහොම යන්න එපා කියලා. ඒක කෙල්ලට හරි නෑ මචං. ඕනිමනං day out එකක් ගිහින් වරෙන්. ලිමිට් පන්නන්නේ නැත්තං ආයෙත් රැයක් ඉන්න යන්න ඕනේ නෑනේ. දෙන්නම පස්සට පසුතැවෙන වැඩ කරන්න එපා. 🙂 AC එකේ තුරුල්වෙලා තොලක් දාද්දි දන්නෙම නෑ වැඩේ වෙලා 😋
    ඔස්තාර්ලා කියයි ගෑනු පිට යයි අරකයි මේකයි කියලා, හැබැයි මේකේ ලොකු ටෝක්ස් දෙන ඒ වගේ උන්ට කෙල්ලෙක්වත් නෑ බං. කැත කොට උත්තලා. 🥺
     
    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    mini bar eka use karananam epa, uba vikineyi
    me dhavasvala buffet nethuva athi, set menu thamayi aththe.
    pool eka use karannath puluvan.

    me dhavas vala offers athi, hoyala balanna.
     
    • Like
    Reactions: IONIQ

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සම්බන්ධෙට දැන් අවුරුදු 4 යි
    හැබැයි ලිමිට් පන්නන්නේ නැතුව ඉන්න තමයි අපේ අදහස. මටයි , ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි වයස 28 යි .
    ඇදුම් ගලවපු ගමන් කෙල්ල අල්ලලා ඔබා ගනී
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මෙහෙමයි. දෙන්නම අවුලක් නැත්තම් ගියාට කමක් නෑ. දෙන්නාම කැමතී නම් ලිමිට් පැන්නට කමකුත් නෑ. හැබැයි කෙල්ලව බදින්න හිතාගෙන නැත්තන් ඔහොම ගමනක් යන්නත් එපා. මොකද උබව හරි කෙල්ලව හරි දන්න කෙනෙක් දකින්න ඉඩ තියනවා. තීරණය උබලා දෙන්නාගෙ අතේ තියෙන්නේ. හොටෙල් කතාව මෙහෙමයි. ඉස්සෙල්ලාම කෝල් කරලා විස්තර අහා ගනින්. ගණන් හිලව් එහෙම ඒ කියන ගාණට වැඩිය අඩුම 20,000 ක් වත් තියන් පලයන්. ෆුල් බෝඩ් ගනින්. එතකොට දවල්, රැ, ඊටපස්සෙන්දා උදේ කෑම ලැබෙනවා හොටෙල් එකෙන්. උබලා කොලබ නම් ඉන්නේ මෙහෙන් උදේ 7:30 විතර සෙට් වෙලා ට්‍රේන් වැඩ නම් එකේ නුවර පලයන්. එහෙට 9:30 විතර සෙට් වෙන්න පුලුවන්. ඊට පස්සේ නුවර දලදා මලිගාවට ගිහින් බලලා නුවර බලන්න තියන දේවල් බලලා හවස 2:00 පස්සේ හොටල් එකට පලයන් මොකද චෙක් ඉන් 2:00 පස්සේ තමයි කරන්නෙ. ආ කියන්න අමතක උනා කලින් කෝල් කරලා බුක් කරපන්. නැත්තන් ස්ලොට් තිබ්බේ නැත්තම් උබලට අමායා හිල් එකේ පහස විදින්න ලැබෙන්නේ නෑ. හොටෙල් එකේ රෙසිප්ශන් එකට ගිහින් කියපන් මම මෙදා කෝල් කරලා බුක් කරා කියලා බුකින් නොම්බර් එක දීපන්. ඊට පස්සේ කියයි සර් ලොබි එකේ ඉන්න කියලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් එයි. ඒක බීපන්. ඊට පස්සේ ඇවිල්ලා කියයි සර් රූම් එක රෙඩි කියලා රූම් බෝයි කෙනෙක් එවයි උබලත් එක්ක. ඌත් එක්ක පලයන්. දන්න දේවල් කරපන්. නොදන්න දේවල් කරන්න ආස නම් අහගෙන කරපන්. අවුලක් නෑ හැබැයි උබ උබම වෙයන්. උදාහරණයකට උඹ කට්ලරීස් යුස් කරන්න දන්නේ නැත්තන් එක්කෝ පාවිච්චි කරන්න දැන් ඉගෙන ගනින්. නැත්තන් ගිහිල්ලා අතින් කාපන්. ලැජ්ජා වෙන්න ඕන නෑ උබ සල්ලි ගෙවලා ඉන්නේ. ඒක නිසා උබ කැමති විදියට උබට එතන රගන්න පුලුවන්.
    Horen hukanna yana ekaata dalada maligawa wandinna yannalu 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,817
    98,975
    113
    ලිමිට් තියන් බොනව කියන උන් අන්තිමට කොලපත්වල දාගෙන ඇදගෙන යන්නෙ. උබේ ලිමිට් එකත් ඒ ගාණින්වත් නවත්තගනින්.
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    94
    40
    18
    Horen hukanna yana ekaata dalada maligawa wandinna yannalu 😂
    mama kiuwe balanna yanna kiyala wahe. nuwara hukanna thakahaniyak nuwara yanna one nane. yana eke balanna thiyana dewaluth balagena trip eka memorable eka karaganna kiyala kiuwe. 500 room yana unata owa terun ganna ba..
     
    • Like
    Reactions: Aki992

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    ලිමිට් තියාගන්නම ඕන නම් ඉතිම් කාමර දෙකක් ගනින්. නැත්නම් ඉතිම් ලිමිට් තියෙයිද දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: SK29

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,733
    113
    උබලගෙන් ගොඩක් වටින උපදෙස් ටිකක් අහගන්ඩ ආවේ කොල්ලනේ . අලුත් ගිණුමක් හදාගෙන ආවේ එළකිරි ඉන්න , මගේ ලගම යාළුවො මාව දන්න නිසා.

    මේකයි සිද්දීමන්ට් එක. මගෙයි ,මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ගෙයි අතර සම්බන්ධෙට දැන් අවුරුදු 4 යි. ඔය අවුරුදු 4 කාලෙටම එයාටයි මටයි හම්බෙන්න තිබ්බ අවස්ථා ගණන බොහොම සිමිතයි.
    ලබන සතියේ එයාගේ බර්ත්ඩේ එක එනවා . මන් හිතාගෙන ඉන්නේ එයාව කොළබින් ගොඩක් දුර හොටෙල් එකක් දවසක් ගිහින් නැවතිලා පහුවදා එන්ඩ එන්ඩ . ගර්ල් ෆ්රෙන්ද්ත් කැමතියි එකට .
    හැබැයි ලිමිට් පන්නන්නේ නැතුව ඉන්න තමයි අපේ අදහස. මේ ගැන මට වඩා වයසින් වැඩි. අත්දැකීම් ඇති උබලගේ අදහස් උදහස් මොනවද . මටයි , ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි වයස 28 යි . ඒ හින්ද මේක ජෝක් එකට නොගෙන උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
    මට කෙල්ලව අතාරින බලාපොරොත්තුවකුත් නෑ . ගර්ල් ෆ්රෙන්ඩ්ගේ ලගදී ගත්ත ෆොටෝත් නෑ :D

    දැන් දෙවෙනි ප්‍රස්නේ . අපි යන්ඩ හිතාගෙන ඉන්නේ අමාය හිල්ස්, කැන්ඩි . කවදාවත් ගිහින් නෑ කොල්ලනේ ඔය වගේ හොටෙල් එකකට.
    මුල ඉදන්ම ප්ලේස් එකට ඇතුල් වෙන තැන ඉද්න් කාටවත් චාටර් නොවී හැසිරෙන හැටි කියපන් කොල්ලනේ.
    ලොකු උදව්වක් එක.
    First of all 2 adults in a room --> හැබැයි ලිමිට් පන්නන්නේ නැතුව ඉන්න තමයි අපේ අදහස is just a dream. YOU WILL FUCK.

    So take postinor or something with you. Don't use rubber it will spoil the experience.

    Regarding the rest, If you travelling from a distant place then best will be half board and checking meal will be dinner. So you have the entire day to walk around and come to the hotel.

    Hotels don't offer 9 course meals nor are you going for a dinner with the queen, so be yourself. If you are not good with cutlery best is to serve yourself food that can be eaten easily. For instance if you take small food items like boneless chicken and shit, you can just use the fork to poke them and eat. Don't serve yourself sinhala food cos it is quite difficult to eat with cutlery

    Also you can always eat with your hands and ask for a finger bowl. The staff is normally very friendly and have been trained to be so. Smile with everyone, greet everyone and they will be nice to you.

    So if you go half board you can checkout after breakfast and then return home.

    Another thing to look in rooms is to find the best room with the view. I normally go for pricy rooms cos end of the day it is about enjoying the view and shit.

    Don't touch anything in the minibar. There might be fruits and shit as compliments. Check before consuming. Godey hukannala wage towels ehema ussan enna epa gedara enakota

    Happy Fucking. Good luck
     
    • Like
    Reactions: olu bakka and Mugen

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Dude, I find myself in this exact same situation. We've been together for 4 years to this January, and we don't get to meet a lot. Exact the same background just no birthday or day out scenes. The issue is she's not ready to have sex and I don't like to force her into this since she's a virgin, her interest matters to me, and don't wanna make a bad memory for the first time for her. By not ready she means she's afraid of the future. What if we broke up or something like that. She wants to wait till marriage but I don't think I can. Also, we aren't gonna marry until for like another 4 years.

    How can I convince her or make her understand?
    Do you guys think she's gonna be ready with some time?
     
    • Like
    Reactions: SK29

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    video karanawanam tulip bag ganige munata danna epa yalu...gathiyak na..hodata hutten pena danna hukanna...limitnam monada bnn...allala danna
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    mama kiuwe balanna yanna kiyala wahe. nuwara hukanna thakahaniyak nuwara yanna one nane. yana eke balanna thiyana dewaluth balagena trip eka memorable eka karaganna kiyala kiuwe. 500 room yana unata owa terun ganna ba..
    Amo amo danamuththa upades deela… nohuka hindimiya
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    images.jpeg
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    550
    93
    First of all 2 adults in a room --> හැබැයි ලිමිට් පන්නන්නේ නැතුව ඉන්න තමයි අපේ අදහස is just a dream. YOU WILL FUCK.

    So take postinor or something with you. Don't use rubber it will spoil the experience.

    Regarding the rest, If you travelling from a distant place then best will be half board and checking meal will be dinner. So you have the entire day to walk around and come to the hotel.

    Hotels don't offer 9 course meals nor are you going for a dinner with the queen, so be yourself. If you are not good with cutlery best is to serve yourself food that can be eaten easily. For instance if you take small food items like boneless chicken and shit, you can just use the fork to poke them and eat. Don't serve yourself sinhala food cos it is quite difficult to eat with cutlery

    Also you can always eat with your hands and ask for a finger bowl. The staff is normally very friendly and have been trained to be so. Smile with everyone, greet everyone and they will be nice to you.

    So if you go half board you can checkout after breakfast and then return home.

    Another thing to look in rooms is to find the best room with the view. I normally go for pricy rooms cos end of the day it is about enjoying the view and shit.

    Don't touch anything in the minibar. There might be fruits and shit as compliments. Check before consuming. Godey hukannala wage towels ehema ussan enna epa gedara enakota

    Happy Fucking. Good luck
    ALWAYS use condoms Until you are married. There are enough patient with HIV who got the disease from Their "trustworthy" virgin" Girlfriend s/boyfriends .
    Condoms will avoid all worries and you can enjoy. Freely.
     
    • Like
    Reactions: dummy407