මෙහෙමයි. දෙන්නම අවුලක් නැත්තම් ගියාට කමක් නෑ. දෙන්නාම කැමතී නම් ලිමිට් පැන්නට කමකුත් නෑ. හැබැයි කෙල්ලව බදින්න හිතාගෙන නැත්තන් ඔහොම ගමනක් යන්නත් එපා. මොකද උබව හරි කෙල්ලව හරි දන්න කෙනෙක් දකින්න ඉඩ තියනවා. තීරණය උබලා දෙන්නාගෙ අතේ තියෙන්නේ. හොටෙල් කතාව මෙහෙමයි. ඉස්සෙල්ලාම කෝල් කරලා විස්තර අහා ගනින්. ගණන් හිලව් එහෙම ඒ කියන ගාණට වැඩිය අඩුම 20,000 ක් වත් තියන් පලයන්. ෆුල් බෝඩ් ගනින්. එතකොට දවල්, රැ, ඊටපස්සෙන්දා උදේ කෑම ලැබෙනවා හොටෙල් එකෙන්. උබලා කොලබ නම් ඉන්නේ මෙහෙන් උදේ 7:30 විතර සෙට් වෙලා ට්‍රේන් වැඩ නම් එකේ නුවර පලයන්. එහෙට 9:30 විතර සෙට් වෙන්න පුලුවන්. ඊට පස්සේ නුවර දලදා මලිගාවට ගිහින් බලලා නුවර බලන්න තියන දේවල් බලලා හවස 2:00 පස්සේ හොටල් එකට පලයන් මොකද චෙක් ඉන් 2:00 පස්සේ තමයි කරන්නෙ. ආ කියන්න අමතක උනා කලින් කෝල් කරලා බුක් කරපන්. නැත්තන් ස්ලොට් තිබ්බේ නැත්තම් උබලට අමායා හිල් එකේ පහස විදින්න ලැබෙන්නේ නෑ. හොටෙල් එකේ රෙසිප්ශන් එකට ගිහින් කියපන් මම මෙදා කෝල් කරලා බුක් කරා කියලා බුකින් නොම්බර් එක දීපන්. ඊට පස්සේ කියයි සර් ලොබි එකේ ඉන්න කියලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් එයි. ඒක බීපන්. ඊට පස්සේ ඇවිල්ලා කියයි සර් රූම් එක රෙඩි කියලා රූම් බෝයි කෙනෙක් එවයි උබලත් එක්ක. ඌත් එක්ක පලයන්. දන්න දේවල් කරපන්. නොදන්න දේවල් කරන්න ආස නම් අහගෙන කරපන්. අවුලක් නෑ හැබැයි උබ උබම වෙයන්. උදාහරණයකට උඹ කට්ලරීස් යුස් කරන්න දන්නේ නැත්තන් එක්කෝ පාවිච්චි කරන්න දැන් ඉගෙන ගනින්. නැත්තන් ගිහිල්ලා අතින් කාපන්. ලැජ්ජා වෙන්න ඕන නෑ උබ සල්ලි ගෙවලා ඉන්නේ. ඒක නිසා උබ කැමති විදියට උබට එතන රගන්න පුලුවන්.
tama oyage wayasa na itin answer ekak denna ba
btw life eka enjoy karanna puluwan limit paninne natuwa. simply enjoy the day, congrats