බබාට කිරි..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයි 😢 මොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයි 😢 මොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
    There are specific milk powdes for babies. Aptamil 1 for infants, 2 for 6-12 months, 3 for 1-3 years. Those powder milks include vitamins. However they are expensive. Even in UK 1 pack cost £12-15

    Fresh milk is good but make sure to give multivitamin for babies
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Milk Powder one na.. kanna denna
    කන්නෙ නෑ බං යෝගට් එකක්වත් කන්නෙ නෑ එපා වෙලා ඉන්නේ.

    බම්ප්
    Thanks macho
    Baby formula එකක් දෙන්න.
    There are specific milk powdes for babies. Aptamil 1 for infants, 2 for 6-12 months, 3 for 1-3 years. Those powder milks include vitamins. However they are expensive. Even in UK 1 pack cost £12-15

    Fresh milk is good but make sure to give multivitamin for babies
    Mehe 7000 ganak eaka awulak na eath 800g eka witharai mehe thiyenne genalla biwe naththan aparade..
    ------ Post added on Dec 12, 2021 at 5:45 PM

    Fresh milk denne na podima lamainta. kema dena gaman Cow & Gate Step Up 3 ( for 1-3 Years ) denna .
    Thanks macho..
    ------ Post added on Dec 12, 2021 at 5:45 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පොඩි එකාට පේන්න වෙන පොඩි එවුන් හෝ බැරිම නම් වැඩිහිටියන් අදාළ කෑම කන්න. එකෙන් පොඩි එකා අනුකරණය කරන්න ගන්නවා. ට්‍රයි කරලා බලන්න. සමහරවිට හරියාවි. පොඩ්ඩක් ගැමි පරිසරයට ගිහිල්ල බලන්න. පොඩි එවුන් කන්නේ මොනවද කියල. ඒවාට හුරු කරන්න. පිටිකිරි පස්සේ දුවන්න එපා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,294
    16,014
    113
    Colombo
    කන්නෙ නෑ බං යෝගට් එකක්වත් කන්නෙ නෑ එපා වෙලා ඉන්නේ.

    Thanks macho

    Mehe 7000 ganak eaka awulak na eath 800g eka witharai mehe thiyenne genalla biwe naththan aparade..
    ------ Post added on Dec 12, 2021 at 5:45 PM

    Thanks macho..
    ------ Post added on Dec 12, 2021 at 5:45 PM

    Machan kohomahari kama kawanna.. Damma kaamata purudu karanna.. Cheese wage ewa dala kaama hadanna..
     
    • Like
    Reactions: silent one

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,243
    26,695
    113
    Kandy
    අපි පොඩි කාලෙනම් cow and gate sma wage ewa tibba dan ewa tyeda dan ne fresh milk nam hodai habai babata sema enawada kiyala balala denna machan pita rata kiri denawata wada nam hodai
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයි 😢 මොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
    මව් කිරි දෙන්නේ නැද්ද එතකොට 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,203
    99,888
    113
    Fresh milk, ඒලකිරි දෙන්න කලින් ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න. ඒවගෙ සමහර බැක්ටීරීය තියෙනව කියල අහල තියෙනව පොඩි අයට දිරවන්නෙ නැති.

    දැන් ඩොක්ටස්ල ගොඩක් කිරි දෙන්න එපා කියන්නෙ. හොදට කවන්න කියන්නෙ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මචෝ අපි නම් මව්කිරි තමයි දුන්නේ අවුරුද්දක් වෙනකන්. මාස 6 පැන්නට පස්සේ කෑම දෙන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ. සමහර හදන කෑම ජාති වලට ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා. අවුරුද්ද පැන්නට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් (Pasteurized) දෙන්න පටන් ගත්තා. ෆෝමියුලා මිල්ක් නම් දුන්නේ නෑ. හැබැයි බේබි විටමින් ඩ්‍රොප් නම් දුන්නා. ඔහොම කරන්න කියලා තමයි අපේ හෙල්ත් විසිටර් නම් අපිට කිව්වේ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයි 😢 මොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
    පිටිකිරි දුන්නත් solid කෑම වලින් එන gain එක ගන්න බැහැ. අම්මා work කරනවද? මව්කිරි දොවලද දෙන්නේ? සුවදැල් හාල් එහෙම පොඩි අය කනවා. මගේ උන් දෙන්නටත් 2 1/2 years වගේ වෙන කල්ම දුන්නේ සුවදැල්. තව කෝලිකුට්ටු වගේ කවන්න. පොඩ්ඩක් check කරන්න කෝලිකුට්ටු කනකොට බඩ වේලනවද කියලා. එහෙම උනොත් ගස්ලබු ඇනල දෙහි ටිකක් රස වෙන්න දාලා කවන්න.

    මචෝ අපි නම් මව්කිරි තමයි දුන්නේ අවුරුද්දක් වෙනකන්. මාස 6 පැන්නට පස්සේ කෑම දෙන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ. සමහර හදන කෑම ජාති වලට ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා. අවුරුද්ද පැන්නට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් (Pasteurized) දෙන්න පටන් ගත්තා. ෆෝමියුලා මිල්ක් නම් දුන්නේ නෑ. හැබැයි බේබි විටමින් ඩ්‍රොප් නම් දුන්නා. ඔහොම කරන්න කියලා තමයි අපේ හෙල්ත් විසිටර් නම් අපිට කිව්වේ.
    මව්කිරි දෙන්න කියලා තියෙන්නේ අවම අවුරුදු 2ක් වත්.
    ------ Post added on Dec 12, 2021 at 8:17 PM
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මව්කිරි දෙන්න කියලා තියෙන්නේ අවම අවුරුදු 2ක් වත්.
    ------ Post added on Dec 12, 2021 at 8:17 PM
    අපිට කිව්වේ අවුරුද්දක් වගේ දෙන්න කියලා. කොහොමත් අවුරුද්ද ඉවර වෙච්ච ගමන් ඊලග දවසේ ඉදන් නවත්තන්න නෙමේ. අවුරුද්ද පැන්නට පස්සේ අපි කන කෑමම ටික ටික දෙන්න කිව්වා.
     
    • Like
    Reactions: silent one