මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයි
මොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
There are specific milk powdes for babies. Aptamil 1 for infants, 2 for 6-12 months, 3 for 1-3 years. Those powder milks include vitamins. However they are expensive. Even in UK 1 pack cost £12-15මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයිමොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
කන්නෙ නෑ බං යෝගට් එකක්වත් කන්නෙ නෑ එපා වෙලා ඉන්නේ.Milk Powder one na.. kanna denna
Thanks machoබම්ප්
Baby formula එකක් දෙන්න.
Mehe 7000 ganak eaka awulak na eath 800g eka witharai mehe thiyenne genalla biwe naththan aparade..There are specific milk powdes for babies. Aptamil 1 for infants, 2 for 6-12 months, 3 for 1-3 years. Those powder milks include vitamins. However they are expensive. Even in UK 1 pack cost £12-15
Fresh milk is good but make sure to give multivitamin for babies
Thanks macho..Fresh milk denne na podima lamainta. kema dena gaman Cow & Gate Step Up 3 ( for 1-3 Years ) denna .
කන්නෙ නෑ බං යෝගට් එකක්වත් කන්නෙ නෑ එපා වෙලා ඉන්නේ.
Thanks macho
Mehe 7000 ganak eaka awulak na eath 800g eka witharai mehe thiyenne genalla biwe naththan aparade..
------ Post added on Dec 12, 2021 at 5:45 PM
Thanks macho..
------ Post added on Dec 12, 2021 at 5:45 PM
මව් කිරි දෙන්නේ නැද්ද එතකොටමචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයිමොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
පිටිකිරි දුන්නත් solid කෑම වලින් එන gain එක ගන්න බැහැ. අම්මා work කරනවද? මව්කිරි දොවලද දෙන්නේ? සුවදැල් හාල් එහෙම පොඩි අය කනවා. මගේ උන් දෙන්නටත් 2 1/2 years වගේ වෙන කල්ම දුන්නේ සුවදැල්. තව කෝලිකුට්ටු වගේ කවන්න. පොඩ්ඩක් check කරන්න කෝලිකුට්ටු කනකොට බඩ වේලනවද කියලා. එහෙම උනොත් ගස්ලබු ඇනල දෙහි ටිකක් රස වෙන්න දාලා කවන්න.මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයිමොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
මව්කිරි දෙන්න කියලා තියෙන්නේ අවම අවුරුදු 2ක් වත්.මචෝ අපි නම් මව්කිරි තමයි දුන්නේ අවුරුද්දක් වෙනකන්. මාස 6 පැන්නට පස්සේ කෑම දෙන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ. සමහර හදන කෑම ජාති වලට ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා. අවුරුද්ද පැන්නට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් (Pasteurized) දෙන්න පටන් ගත්තා. ෆෝමියුලා මිල්ක් නම් දුන්නේ නෑ. හැබැයි බේබි විටමින් ඩ්‍රොප් නම් දුන්නා. ඔහොම කරන්න කියලා තමයි අපේ හෙල්ත් විසිටර් නම් අපිට කිව්වේ.
අපිට කිව්වේ අවුරුද්දක් වගේ දෙන්න කියලා. කොහොමත් අවුරුද්ද ඉවර වෙච්ච ගමන් ඊලග දවසේ ඉදන් නවත්තන්න නෙමේ. අවුරුද්ද පැන්නට පස්සේ අපි කන කෑමම ටික ටික දෙන්න කිව්වා.මව්කිරි දෙන්න කියලා තියෙන්නේ අවම අවුරුදු 2ක් වත්.
------ Post added on Dec 12, 2021 at 8:17 PM