බබාට කිරි..

Emios

Well-known member
  • Dec 10, 2009
    74,982
    67,265
    113
    Ai ban lamay kanne nattan balen kanna denne.unta badigini una welawaka kayne :oo: oya manda poshane kiyana ewa boru katha neda.otchara kiri bila sinhalu metchara moda nan
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    Awuruddak nam NAN3 wenna one mathaka widihata. hebeyi den powanna tikak amaru weyi

    Masa 6 indala bath denna puluwanne. Suwandel hondayi, maalu, chicken , hasmesso ehema wenas kara kara denna

    Menna me potha balanna machan. meka lankawe health ministry eken gahana ekak
     
    Attachments

    • Feeding book_S_ONLINE.zip
      927 KB · Views: 60
    Last edited:
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අපි දුන්නෙ NAN
    මීටත් වඩා හොද ජාති තියෙනවා
    👍👍
    පොඩි එකාට පේන්න වෙන පොඩි එවුන් හෝ බැරිම නම් වැඩිහිටියන් අදාළ කෑම කන්න. එකෙන් පොඩි එකා අනුකරණය කරන්න ගන්නවා. ට්‍රයි කරලා බලන්න. සමහරවිට හරියාවි. පොඩ්ඩක් ගැමි පරිසරයට ගිහිල්ල බලන්න. පොඩි එවුන් කන්නේ මොනවද කියල. ඒවාට හුරු කරන්න. පිටිකිරි පස්සේ දුවන්න එපා.
    Owa Kara ban hariyannema na..
    Machan kohomahari kama kawanna.. Damma kaamata purudu karanna.. Cheese wage ewa dala kaama hadanna..
    Hadanawa machoo
    බර මදි එක දිගට තියෙන්න හොද නෑනේ බං. Enfa පිටි එක හොදයි. ඒක හදන්නේ සස්ටජන් හදන උං.
    Ow ban masa 3 withara ekama gana Dan rathu ire thiyenne. 😔😔
    👍👍
    අපි පොඩි කාලෙනම් cow and gate sma wage ewa tibba dan ewa tyeda dan ne fresh milk nam hodai habai babata sema enawada kiyala balala denna machan pita rata kiri denawata wada nam hodai
    Ela..
    මව් කිරි දෙන්නේ නැද්ද එතකොට 🤔
    Denawa ban mawkiri walin labana poshane Madi Machan lamaya loku weddi.
    Fresh milk, ඒලකිරි දෙන්න කලින් ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න. ඒවගෙ සමහර බැක්ටීරීය තියෙනව කියල අහල තියෙනව පොඩි අයට දිරවන්නෙ නැති.

    දැන් ඩොක්ටස්ල ගොඩක් කිරි දෙන්න එපා කියන්නෙ. හොදට කවන්න කියන්නෙ.
    Ela..

    මචෝ අපි නම් මව්කිරි තමයි දුන්නේ අවුරුද්දක් වෙනකන්. මාස 6 පැන්නට පස්සේ කෑම දෙන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ. සමහර හදන කෑම ජාති වලට ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා. අවුරුද්ද පැන්නට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් (Pasteurized) දෙන්න පටන් ගත්තා. ෆෝමියුලා මිල්ක් නම් දුන්නේ නෑ. හැබැයි බේබි විටමින් ඩ්‍රොප් නම් දුන්නා. ඔහොම කරන්න කියලා තමයි අපේ හෙල්ත් විසිටර් නම් අපිට කිව්වේ.
    අඩේ වටිනවා මචන් thanks ❤️❤️
    පිටිකිරි දුන්නත් solid කෑම වලින් එන gain එක ගන්න බැහැ. අම්මා work කරනවද? මව්කිරි දොවලද දෙන්නේ? සුවදැල් හාල් එහෙම පොඩි අය කනවා. මගේ උන් දෙන්නටත් 2 1/2 years වගේ වෙන කල්ම දුන්නේ සුවදැල්. තව කෝලිකුට්ටු වගේ කවන්න. පොඩ්ඩක් check කරන්න කෝලිකුට්ටු කනකොට බඩ වේලනවද කියලා. එහෙම උනොත් ගස්ලබු ඇනල දෙහි ටිකක් රස වෙන්න දාලා කවන්න.

    මව්කිරි දෙන්න කියලා තියෙන්නේ අවම අවුරුදු 2ක් වත්.
    ------ Post added on Dec 12, 2021 at 8:17 PM
    👍👍
    මව් කිරි දෙනව සුවඳැල් තමා දෙන්නේ රට ඉඳි, චීස්, යෝගට්, පළතුරු හැමදේම දෙනව කන්නෙ නෑ බං..
    ------ Post added on Dec 12, 2021 at 9:27 PM

    Ai ban lamay kanne nattan balen kanna denne.unta badigini una welawaka kayne :oo: oya manda poshane kiyana ewa boru katha neda.otchara kiri bila sinhalu metchara moda nan
    Machan badagini thibbath kanne na eakai awula 😀😀
    ------ Post added on Dec 12, 2021 at 9:30 PM

    👍👍
    Awuruddak nam NAN3 wenna one mathaka widihata. hebeyi den powanna tikak amaru weyi

    Masa 6 indala bath denna puluwanne. Suwandel hondayi, maalu, chicken , hasmesso ehema wenas kara kara denna

    Menna me potha balanna machan. meka lankawe health ministry eken gahana ekak
    Thanks macho 👍👍
    ------ Post added on Dec 12, 2021 at 9:30 PM
     
    • Like
    Reactions: charitha2011

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ai ban lamay kanne nattan balen kanna denne.unta badigini una welawaka kayne :oo: oya manda poshane kiyana ewa boru katha neda.otchara kiri bila sinhalu metchara moda nan

    lamaige weight gain ekak tiyenna oni
    lamai ipadunama, on demand kiri dila madi unwa nagitta nagitta paya 2n 2ta paya 3n 3ta kiri denna oni
    sinhalu witarak nemei suddoth karanawa :P

    mehema kale nattam ube avater eka wage wei
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,265
    113
    lamaige weight gain ekak tiyenna oni
    lamai ipadunama, on demand kiri dila madi unwa nagitta nagitta paya 2n 2ta paya 3n 3ta kiri denna oni
    sinhalu witarak nemei suddoth karanawa :P

    mehema kale nattam ube avater eka wage wei
    Hodai ne bn.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ලමයිට දෙන වෙනම ඒව තියෙනව බන් අපේ උන්ට දුන්නෙ නෑන්ග්‍රෝ. වයස ගහල තියෙනව බන්.
     
    • Like
    Reactions: silent one

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    lamayin ge doc kenek hamaba wenna. mage lamai dennatama kiripiti dunne naa. awurudden passe hawasata freshmilk poddak denawa. echarai.

    lmayinta seeni adika kama
    cake, biscuit, toffe, chocolate, jelly oya wage thiyana cama denna epaa. ethakota bath kanne nathuwa yanawa.

    Prof. Shaman Radinrajith gawata yanna. kiripiti denne nathuwa wade goda daganna kamathi nag. asiri innawa.

    PS: kiripiti, biscuit, vitamin gana doc gen ahanna epaa banala elawai
     
    • Like
    Reactions: silent one

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Api dunneth ne. Tama denne ne. Api fresh milk ehema denna beluwa meka bonna kemathima ne.
    Youghurt cheese ehemanam kanawa hebei ape manussaya
     
    • Like
    Reactions: silent one

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මගේ twinsla දෙන්නට ඉපදුන දවසට පස්සෙ දවසෙ ඉදන්ම NAN දුන්නෙ, දැන් නම් ලොකුයි, වයස 3 න් පස්සෙ ෆ්‍රෙශ් මිල්ක් හෝ හයිලන්ඩ් ෆැට්‍රි එකෙන් අපිට ස්ටාෆ්ලට දෙන පව්ඩර් එකක් හම්බ වෙනවා ඒක දෙන්නෙ,

    කිරිපිටි දෙද්දි ටින් එකේ ගහලා තියෙන විදියටම දෙන්න,//

    අනිවාර්යයි !! වතුර වැඩි කරලා අඩු කරලා දෙන්න එපා, තියෙන විදියටම කියන උශ්නත්වයෙන්ම දෙන්න,,, සමහරු ලෝබ කමට වතුර වැඩියෙන් දාලා දෙනවා ඒක නම් කරනන් එපා,

    මුල් දවස් වල බබා කිරි ඔක්කොම බොන්නෙ නැ විසික් කරන්නත් බැ ගනන් වැඩි නිසා, ඒ නිසා කිරිබොතල් හීටර් එකක් ගන්න, එකෙ ගානට රත් වෙලා තියෙනවා, පැය දෙකක් තුනක් ගිහින් දෙන්න පුලුවන් එතකොට,,

    කිරි බොතල් හෝදන්න පිරිසිදු කරනන් තියෙන ප්‍රශ්නෙ නිසා philips Avent කිරි බොත්ල් ග්න්න, පිරිසිදු කරන්න පට්ට ලෙසියි, බබාව අතේ තියාගෙන එක අතකින් කිරි හදන්න මුඩිය තද කරන්න පුලුවන් ඒකේ, ගනන් බලන්න එපාගනන් අඩු ඒවගෙ මුඩිය තද කරන්න පිරිසිදු කරන්න පට්ට අමාරුයි,

    අපි කරේ දවසට එක පාරක් තම්බලා ගත්තා, අනිත් වෙලාවට උනුවතුර දාලා හොලවලා පිරිසිදු කලා. කිරි චුට්ටක් වත් ඉතුරු වෙන්නෙ නැ ඵිලිප්ස් එකේ, කිරි සුවදක් වත් ඉතුරු වෙන්නෙ නැ,
    කිරි රැදෙන්න පුලුවන් අහුමුලු අඩුයි එකේ,

    අපේ, අපි දෙන්නම ගෙදරම ඉදලත්, බබාලා බලාගන්න නැනීල, බබාලා තුන්දෙනාට තුන් දෙනෙක් ඉදලත්, ඉපදුන දවසෙ ඉදලම ඩයපර් දැම්මෙ, වෙලෝනා එක, දවසට 4 ක් / 3 ක් මරු කරනවා නම් පැම්පර් රැශ්, බිබිලි එන්නෙ නැ, වෙට් ටිශු හොද වර්ගෙකින් ගන්න වයිෆ්ලට පට්ට පහසුයි, ඇද තෙමෙන්නෙ නැති නිසා බබාලටත් පහසුයි, ගදත් නැ, සෞක්‍යයටත් හොදයි,

    වයිෆ්ගෙ මානසික තත්වෙටත් හොදයි,

    සමහර ගොං හරක් ඉන්නවා පැම්පස් දාන්න එපා කියන, රෙදි අන්දලා කක්කා හැම තැනම ගාගෙන, ඒවා හොදගෙන, ගද ගහගෙන මාර දුකක් විදින්නෙ, වයිෆ්ලට කවදාවත් එහෙම කරන්න එපා, බබාලා එක්ක මූන හෝදන්න දත් මදින්න වෙන්නෙත් හවසට සමහර දවස් වල, බබා ගැනම නැතුව වයිෆ් ගැනත් හිතන්න, බබා සතුටින් ඉදියි.
     
    Attachments

    • av1.jpg
      av1.jpg
      51.6 KB · Views: 49
    • av2.jpg
      av2.jpg
      87.7 KB · Views: 52
    • Love
    Reactions: silent one

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Ape baba ta nam masa 6 idala Fresh Milk dunna... thama denawa... dan Auruddai, masa 6i...
    Ambewela, Kothmale denne... welakata 200ml gane ude dawal ra.. wel 3k.. (dawasata 600 ml)
    Kadapu gaman fridge eke danna one... denna kalin unu karala niwala denna... denna kalin poddak taste karala balanna, rasa awulda kiyala...
    Kiri narak wela nam unu kalama kati gahenawa...

    Patta wiyadam ithin, masekata 12 Petti 3k wage yanawa... 12 Freshmilk Box ekak 3000LKR - 3200LKR athere wenawa...
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    fresh milk dunne , awruddai masa 3n passe
    Ela..
    narak wenne ewata proportionally brain ekath podi unama :P
    :(:(
    ලමයිට දෙන වෙනම ඒව තියෙනව බන් අපේ උන්ට දුන්නෙ නෑන්ග්‍රෝ. වයස ගහල තියෙනව බන්.

    (y)(y)
    (y)
    lamayin ge doc kenek hamaba wenna. mage lamai dennatama kiripiti dunne naa. awurudden passe hawasata freshmilk poddak denawa. echarai.

    lmayinta seeni adika kama
    cake, biscuit, toffe, chocolate, jelly oya wage thiyana cama denna epaa. ethakota bath kanne nathuwa yanawa.

    Prof. Shaman Radinrajith gawata yanna. kiripiti denne nathuwa wade goda daganna kamathi nag. asiri innawa.

    PS: kiripiti, biscuit, vitamin gana doc gen ahanna epaa banala elawai
    Thanks machan..
    Api dunneth ne. Tama denne ne. Api fresh milk ehema denna beluwa meka bonna kemathima ne.
    Youghurt cheese ehemanam kanawa hebei ape manussaya
    :-):-)
    මගේ twinsla දෙන්නට ඉපදුන දවසට පස්සෙ දවසෙ ඉදන්ම NAN දුන්නෙ, දැන් නම් ලොකුයි, වයස 3 න් පස්සෙ ෆ්‍රෙශ් මිල්ක් හෝ හයිලන්ඩ් ෆැට්‍රි එකෙන් අපිට ස්ටාෆ්ලට දෙන පව්ඩර් එකක් හම්බ වෙනවා ඒක දෙන්නෙ,

    කිරිපිටි දෙද්දි ටින් එකේ ගහලා තියෙන විදියටම දෙන්න,//

    අනිවාර්යයි !! වතුර වැඩි කරලා අඩු කරලා දෙන්න එපා, තියෙන විදියටම කියන උශ්නත්වයෙන්ම දෙන්න,,, සමහරු ලෝබ කමට වතුර වැඩියෙන් දාලා දෙනවා ඒක නම් කරනන් එපා,

    මුල් දවස් වල බබා කිරි ඔක්කොම බොන්නෙ නැ විසික් කරන්නත් බැ ගනන් වැඩි නිසා, ඒ නිසා කිරිබොතල් හීටර් එකක් ගන්න, එකෙ ගානට රත් වෙලා තියෙනවා, පැය දෙකක් තුනක් ගිහින් දෙන්න පුලුවන් එතකොට,,

    කිරි බොතල් හෝදන්න පිරිසිදු කරනන් තියෙන ප්‍රශ්නෙ නිසා philips Avent කිරි බොත්ල් ග්න්න, පිරිසිදු කරන්න පට්ට ලෙසියි, බබාව අතේ තියාගෙන එක අතකින් කිරි හදන්න මුඩිය තද කරන්න පුලුවන් ඒකේ, ගනන් බලන්න එපාගනන් අඩු ඒවගෙ මුඩිය තද කරන්න පිරිසිදු කරන්න පට්ට අමාරුයි,

    අපි කරේ දවසට එක පාරක් තම්බලා ගත්තා, අනිත් වෙලාවට උනුවතුර දාලා හොලවලා පිරිසිදු කලා. කිරි චුට්ටක් වත් ඉතුරු වෙන්නෙ නැ ඵිලිප්ස් එකේ, කිරි සුවදක් වත් ඉතුරු වෙන්නෙ නැ,
    කිරි රැදෙන්න පුලුවන් අහුමුලු අඩුයි එකේ,

    අපේ, අපි දෙන්නම ගෙදරම ඉදලත්, බබාලා බලාගන්න නැනීල, බබාලා තුන්දෙනාට තුන් දෙනෙක් ඉදලත්, ඉපදුන දවසෙ ඉදලම ඩයපර් දැම්මෙ, වෙලෝනා එක, දවසට 4 ක් / 3 ක් මරු කරනවා නම් පැම්පර් රැශ්, බිබිලි එන්නෙ නැ, වෙට් ටිශු හොද වර්ගෙකින් ගන්න වයිෆ්ලට පට්ට පහසුයි, ඇද තෙමෙන්නෙ නැති නිසා බබාලටත් පහසුයි, ගදත් නැ, සෞක්‍යයටත් හොදයි,

    වයිෆ්ගෙ මානසික තත්වෙටත් හොදයි,

    සමහර ගොං හරක් ඉන්නවා පැම්පස් දාන්න එපා කියන, රෙදි අන්දලා කක්කා හැම තැනම ගාගෙන, ඒවා හොදගෙන, ගද ගහගෙන මාර දුකක් විදින්නෙ, වයිෆ්ලට කවදාවත් එහෙම කරන්න එපා, බබාලා එක්ක මූන හෝදන්න දත් මදින්න වෙන්නෙත් හවසට සමහර දවස් වල, බබා ගැනම නැතුව වයිෆ් ගැනත් හිතන්න, බබා සතුටින් ඉදියි.
    අඩේ thanks මචෝ information ටිකට.. :love2::love2:

    Ape baba ta nam masa 6 idala Fresh Milk dunna... thama denawa... dan Auruddai, masa 6i...
    Ambewela, Kothmale denne... welakata 200ml gane ude dawal ra.. wel 3k.. (dawasata 600 ml)
    Kadapu gaman fridge eke danna one... denna kalin unu karala niwala denna... denna kalin poddak taste karala balanna, rasa awulda kiyala...
    Kiri narak wela nam unu kalama kati gahenawa...

    Patta wiyadam ithin, masekata 12 Petti 3k wage yanawa... 12 Freshmilk Box ekak 3000LKR - 3200LKR athere wenawa...
    Thanks machan.. (y)(y)
    ------ Post added on Dec 14, 2021 at 4:02 PM
     
    • Like
    Reactions: YESno

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    මචං උඹල පොඩි උන්ට පිටිකිරි දෙනවද පොඩි එකාට දැන් අවුරුද්දක් පිටිකිරි දීලම නෑ නොදී ඉන්ඩ හිටියේ ඒත් ළමයා කිසි දෙයක් කන්නෙ නෑ බරත් හොඳටම අඩුයි 😢 මොනා කරන්ඩ ද මන්දා කීයක් වුනත් කමක් නෑ හොඳ පිටිකිරි තියෙනවාද Fresh Milk දෙන්ඩ හොඳද?
    ehema ubalata one one ewa denna epa bara adui kiyala. hoda paediatrician kenekta pennapan. eya baba balala onenam hoda piti ekak, vitamins liyala dei. uba koheda? kanne nati ekanam hati ban samaha lamai. wada dala kawanna one. amma job ekata yanawada?
     
    • Like
    Reactions: silent one

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපි දුන්නෙ NAN
    මීටත් වඩා හොද ජාති තියෙනවා
    NAN supiri. sema na.

    Fresh milk, ඒලකිරි දෙන්න කලින් ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න. ඒවගෙ සමහර බැක්ටීරීය තියෙනව කියල අහල තියෙනව පොඩි අයට දිරවන්නෙ නැති.

    දැන් ඩොක්ටස්ල ගොඩක් කිරි දෙන්න එපා කියන්නෙ. හොදට කවන්න කියන්නෙ.
    ඔය ඩොකාල කියන ඒවා අහන්න එපා. උබලගේ අම්මල ඉස්සර උබලට කවපු දේවල්ම පොඩි උන්ටත් කවපන්. දැන් ඉන්න ගෑනුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ පොඩි හෙම්බිරිස්සවටත් specialist channel කරන්න. ඩොකත් ඉතින් සුපුරුදු බෙහෙත් ටිකම ලියනවා සෙමට
    ------ Post added on Dec 14, 2021 at 4:31 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කිරිපිටි දෙන්නම ඕනෙනම් මේක හොඳයි.

    NAN supiri. sema na.

    ඔය ඩොකාල කියන ඒවා අහන්න එපා. උබලගේ අම්මල ඉස්සර උබලට කවපු දේවල්ම පොඩි උන්ටත් කවපන්. දැන් ඉන්න ගෑනුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ පොඩි හෙම්බිරිස්සවටත් specialist channel කරන්න. ඩොකත් ඉතින් සුපුරුදු බෙහෙත් ටිකම ලියනවා සෙමට
    ------ Post added on Dec 14, 2021 at 4:31 PM
    ඔව්,ළමයට පොඩිකාලේ ඉඳලම සිට්‍රිසීන්,පිරිටන් දෙනවා.මම දන්නා මේකේ කාලෙකින් දැක්කේ නැති හිතවතෙක්ගේ නෝනා කෙනෙක් දරුවට උදේට පිරිටන් දෙනවා.ළමය නිදි කරෝල එයාගේ වැඩ කරගන්න.කිවුවට තේරුම් ගන්නතරම් සිහියකුත් නෑ
    ------ Post added on Dec 14, 2021 at 9:02 PM
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    👍👍
    ehema ubalata one one ewa denna epa bara adui kiyala. hoda paediatrician kenekta pennapan. eya baba balala onenam hoda piti ekak, vitamins liyala dei. uba koheda? kanne nati ekanam hati ban samaha lamai. wada dala kawanna one. amma job ekata yanawada?
    Ow macho wedata yanawa.. 👍👍
    NAN supiri. sema na.

    ඔය ඩොකාල කියන ඒවා අහන්න එපා. උබලගේ අම්මල ඉස්සර උබලට කවපු දේවල්ම පොඩි උන්ටත් කවපන්. දැන් ඉන්න ගෑනුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ පොඩි හෙම්බිරිස්සවටත් specialist channel කරන්න. ඩොකත් ඉතින් සුපුරුදු බෙහෙත් ටිකම ලියනවා සෙමට
    ------ Post added on Dec 14, 2021 at 4:31 PM
    👍👍
    👍👍
    කිරිපිටි දෙන්නම ඕනෙනම් මේක හොඳයි.

    ඔව්,ළමයට පොඩිකාලේ ඉඳලම සිට්‍රිසීන්,පිරිටන් දෙනවා.මම දන්නා මේකේ කාලෙකින් දැක්කේ නැති හිතවතෙක්ගේ නෝනා කෙනෙක් දරුවට උදේට පිරිටන් දෙනවා.ළමය නිදි කරෝල එයාගේ වැඩ කරගන්න.කිවුවට තේරුම් ගන්නතරම් සිහියකුත් නෑ
    ------ Post added on Dec 14, 2021 at 9:02 PM
    👍👍
     
    • Like
    Reactions: hodakolla