Idiot's Guide to One Country - One Law

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ ඒකත් Google කරලද අර ලිව්වෙ? සිරාවටම කියපන්කො උඹට මොකක්ද කියන්න ඕනි උනේ..?

    රෙද්දේ ගියානම් පැත්තකට වෙලා ඉඳින්. මොකක්ද අවුල කියල ඇහුවම ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ. :ROFLMAO: 🤭
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රෙද්දේ ගියානම් පැත්තකට වෙලා ඉඳින්. මොකක්ද අවුල කියල ඇහුවම ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ. :ROFLMAO: 🤭
    මම ඇහුවෙ උඹ Google කරලා තටමල තටමලා ලියන්න try කරේ මොකක්ද කියලා
    “Seems, he likes the sound of his own voice “
    ඕක සිංහලට translate කරොත් මේ වගේ අදහසක් එන්නෙ..
    “ඔහු, ඔහුගේම කටහඩේ ශබ්ධයට කැමතියි වගේ”
    එහෙමද? නැත්තම් වෙන එකක්ද අදහස් කරේ?
     
    • Haha
    Reactions: aggregate

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම ඇහුවෙ උඹ Google කරලා තටමල තටමලා ලියන්න try කරේ මොකක්ද කියලා
    “Seems, he likes the sound of his own voice “
    ඕක සිංහලට translate කරොත් මේ වගේ අදහසක් එන්නෙ..
    “ඔහු, ඔහුගේම කටහඩේ ශබ්ධයට කැමතියි වගේ”
    එහෙමද? නැත්තම් වෙන එකක්ද අදහස් කරේ?
    ඔය ඉතින් තව කියවල තව ගූ නානවා.😂search කරන්න විතරයි පොන්ස් කිව්වේ translate කරන්න කිව්වේ නෑ 😂 .නොදකින් චීත්තයක් මූ නම්.🤭😂

    උඹට email එකක් ආවම දෙපාරක් translate කරලා නේ reply එක යවන්නේ. නොදකින් හීන මාන ගොබ්බ ජෙප්පා.
    හරක් බලාගන්න උන්ට මොන email ද කිව්වලු 😂🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය ඉතින් තව කියවල තව ගූ නානවා.😂search කරන්න විතරයි පොන්ස් කිව්වේ translate කරන්න කිව්වේ නෑ 😂 .නොදකින් චීත්තයක් මූ නම්.🤭😂

    උඹට email එකක් ආවම දෙපාරක් translate කරලා නේ reply එක යවන්නේ. නොදකින් හීන මාන ගොබ්බ ජෙප්පා.
    හරක් බලාගන්න උන්ට මොන email ද කිව්වලු 😂🤭
    ඔයා මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකො..
    උත්තර දෙන්න බයයි වගේද? Lack of confidence වගේද?
    සිරාවටම උඹ 2 times translate කරනවද? 😂😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔයා මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකො..
    උත්තර දෙන්න බයයි වගේද? Lack of confidence වගේද?
    සිරාවටම උඹ 2 times translate කරනවද? 😂😂😂
    search කරන්න විතරයි පොන්ස් කිව්වේ translate කරන්න කිව්වේ නෑ 😂 .නොදකින් චීත්තයක් මූ නම්.🤭😂

    උඹට email එකක් ආවම දෙපාරක් translate කරලා නේ reply එක යවන්නේ. නොදකින් හීන මාන ගොබ්බ ජෙප්පා.
    හරක් බලාගන්න උන්ට මොන email ද කිව්වලු 😂🤭
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    @aggregate menna muge ara threds tike links tika puluwan nam dapanko.
    "Hay.. I am just a messenger cunt...."

    @nicjosh83 koo sewalayooo...
    Business case ekak wath liyanawada?
    ------ Post added on Dec 14, 2021 at 9:22 AM
    මුගෙ දැන් කිසිම ආතල් එකක් නෑ බං එකම දේ කියවන්න ගත්තම මට කම්මැලි හිතුනා. පව් ඕකට ඉන්න දියන්.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පොන්නයා මොකද පැනල යන්නේ. මොකක්ද අවුල @SLK_sri 🤭
    හායි පොන්නයෝ.. සෙවල වැඩ කරන්නෙ නැතුව මේ විඩියෝ එක අහල දැනගනිං කුඩ්ඩො මිනීමරුවො මංකොල්ලකාරයො නිදහස් කරපු හැටි @nicjosh83
     
    • Like
    Reactions: u_make_me_sick_