පස්නයක් gimp vs corel draw

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Gimp වලට පොටෝ එකක් ඉම්පෝට් කලාම පොටෝ එකේ දිග පලල අනුවනෙ වර්ක් ඒරියා එක තීරණය වෙන්නෙ
    Corel Draw වලත් එහෙම කරන්න බැරිද?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Gimp ෆොටෝ එඩිටින් එකක් නේ. කොරල් ඇවිත් වෙක්ටර් ග්‍රැෆික්ස් එඩිටර් එකක්. ඒකට ෆොටෝ එක ඉම්පෝර්ට් කරාම වෙනම වර්ක් ස්පේස් එකක් තියනවා
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මං කොරපු වැඩේ වර්ක් ස්පේස් එකට වඩා නූලක් ඉමේජ් එක පැන්නුව
    නූලක් කියන්නෙ 0.001 ක් වගේ :D
     
    • Like
    Reactions: NRTG