උබල ඉතින් වහල්කමට සුද්ද කරපල්ල වැරදි කරපු උන්ව, ඔය වහල්කම් එක්ක වරැද්ද වැරැද්ද විදිහට දකින්ඩ බැරුව කොහොමද රටවල් දියුනු කරන්නෙ..ඕව වෙන හැටි දන්නෙ නැතුව වගෙනෙ උබ කතා කරන්නෙ ... නිලදාරින් අසරන වෙනව මුන් කරන ගොන් කන් වලින් ... ඉක්මනට කාබනික පෝර ගෙනත් දෙන්න කියල බල කරන්න ඇති ... බෑ කියපු උන් දෙන්නෙක් විතර ගෙදර යැව්ව ... හා කියල ගෙනාපු එකා අන්තිමට මාට්ටු උනා ... උබලගෙ පොන්න නන්දෙගෙ ගූ වැඩ නිසා තමයි මේ පාඩුව උනේ ...

