චීන ගූ නැවට වන්දි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව වෙන හැටි දන්නෙ නැතුව වගෙනෙ උබ කතා කරන්නෙ ... නිලදාරින් අසරන වෙනව මුන් කරන ගොන් කන් වලින් ... ඉක්මනට කාබනික පෝර ගෙනත් දෙන්න කියල බල කරන්න ඇති ... බෑ කියපු උන් දෙන්නෙක් විතර ගෙදර යැව්ව ... හා කියල ගෙනාපු එකා අන්තිමට මාට්ටු උනා ... උබලගෙ පොන්න නන්දෙගෙ ගූ වැඩ නිසා තමයි මේ පාඩුව උනේ ...
    උබල ඉතින් වහල්කමට සුද්ද කරපල්ල වැරදි කරපු උන්ව, ඔය වහල්කම් එක්ක වරැද්ද වැරැද්ද විදිහට දකින්ඩ බැරුව කොහොමද රටවල් දියුනු කරන්නෙ..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    උබල ඉතින් වහල්කමට සුද්ද කරපල්ල වැරදි කරපු උන්ව, ඔය වහල්කම් එක්ක වරැද්ද වැරැද්ද විදිහට දකින්ඩ බැරුව කොහොමද රටවල් දියුනු කරන්නෙ..

    දේශපාලකයෙකුගේ වැරද්දක් නම් ලීගල් ඇක්ෂන් ගන්න එකක් නෑ. නිලධාරියෙකුගේ වරදක් නම් ලීගල් ඇක්ෂන් ගනියි.

    වැරැද්ද කරපු එකාට ලීගල් ඇක්ෂන් ගනියි නේ ?


    අනිවාර්යෙන්ම රටට පාඩු කරපු එකාට ආණ්ඩුවෙන් නීතිමය පියවර ගනියි නේ ? ඒක ආණ්ඩුවේ වගකීම නේ ?

    @erozan
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    උබල ඉතින් වහල්කමට සුද්ද කරපල්ල වැරදි කරපු උන්ව, ඔය වහල්කම් එක්ක වරැද්ද වැරැද්ද විදිහට දකින්ඩ බැරුව කොහොමද රටවල් දියුනු කරන්නෙ..
    කවුද සුද්ද කරේ ... මම කිව්වෙ නිලදාරින් වගේම නියෝග දීපු නන්දෙ, මහින්දානන්දලත් වග කියන්න ඕන කියල ... තොපි තමයි ඒක පිලිගන්න බැරුව ඇබරෙන්නෙ ...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වැරදි කරපු රටට අලාබ කරපු රාජ්‍ය සේවකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනවද නැද්ද ?
    sir ekka lesi wenne nathi wei. :rofl:
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    sir ekka lesi wenne nathi wei. :rofl:

    @erozan තාම පරක්කුයි උත්තර දෙන්න.
    මම මේ කියන්න හැදුවෙ පොඩ්ඩක් මානුෂිකව හිතලා රවියා ඉන්න කූඩුවටම නොදා වෙන එකකට දාන්න කියලා. දැන් ඒකෙ ඉඩත් මදිනෙ. :(
     
    • Sad
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    @erozan තාම පරක්කුයි උත්තර දෙන්න.
    මම මේ කියන්න හැදුවෙ පොඩ්ඩක් මානුෂිකව හිතලා රවියා ඉන්න කූඩුවටම නොදා වෙන එකකට දාන්න කියලා. දැන් ඒකෙ ඉඩත් මදිනෙ. :(
    badumkara horu relama kuuduwe :cool: :cool:
     
    • Sad
    Reactions: shenat

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    ආකර්යක්ශම රාජය සේවකයො උන් හොයන්නෙ බලන්නෙ නැතුව කරන වැඩ වලින් පාඩු වෙන්නෙ රටට
    interdict kara nm hari neh bn :lol: :lol: :lol: