ඕපපාතිකයෝ කියන්නෙ මොක්කුද? එහෙම ඉබේ හැදෙන සත්තු ඉන්නවද?
එතකොට උන්ද ඔය කොල උඩ ඉන්නෙ ඒ පාටටම?දිව්‍ය,යක්ශ ප්‍රේත,නිර සතුන්,වගේ අමුනුශ්ය කොටස් ඕපපාතික උපත් ලෙස උපත ලබයි
එතකොට උන්ද ඔය කොල උඩ ඉන්නෙ ඒ පාටටම?![]()
wikaradha oya natural adoptionඑතකොට උන්ද ඔය කොල උඩ ඉන්නෙ ඒ පාටටම?![]()
නැහැ උන් ස්වභාවික පරිසරයට අනුව හැඩ ගැසුණු සත්වයෝ ගොදුරක් වීම වැළකීමට හෝ ලෙහෙසියෙන් ගොදුරක් ලබාගැනීම සඳහා සැගවී සිටීමට [camouflage]උන් ඉබේ හැදෙන එවුන් නෙවෙයිද?
mun biththara walinda bowenne?නැහැ උන් ස්වභාවික පරිසරයට අනුව හැඩ ගැසුණු සත්වයෝ ගොදුරක් වීම වැළකීමට හෝ ලෙහෙසියෙන් ගොදුරක් ලබාගැනීම සඳහා සැගවී සිටීමට [camouflage]
එතකොට ඕපපාතික කියන්නෙ ඉබේ හැදෙන එවුන්ට නෙවෙයිද?නැහැ උන් ස්වභාවික පරිසරයට අනුව හැඩ ගැසුණු සත්වයෝ ගොදුරක් වීම වැළකීමට හෝ ලෙහෙසියෙන් ගොදුරක් ලබාගැනීම සඳහා සැගවී සිටීමට [camouflage]
ඕපපාතික කියන වචනේ තේරුම ඉබේ හැදෙන එක තමයි මචන්. මම කිව්වේ ඔය දාලා ඉන්න පින්තුරේ ඉන්න සත්වයා ගැනඑතකොට ඕපපාතික කියන්නෙ ඉබේ හැදෙන එවුන්ට නෙවෙයිද?
ඔව් මචන් මේ කෘමි විශේෂයක්mun biththara walinda bowenne?
mun podikaledi krumiyek wage idala lokuwenota laga thiyna koleka hade gnnwa kiylda kiynneඕපපාතික කියන වචනේ තේරුම ඉබේ හැදෙන එක තමයි මචන්. මම කිව්වේ ඔය දාලා ඉන්න පින්තුරේ ඉන්න සත්වයා ගැන
ඔව් මචන් මේ කෘමි විශේෂයක්
------ Post added on Dec 15, 2021 at 4:50 PM
Oya inne thanakola petta wage incect කෙනෙක්, ඕපපාතික සත්තු, දෙවියන්, මනුස්ස yn , අමනුෂ්‍ය yo , අසුර කොට්ටාශ ipadenawa , ex = uthpalawanna , අම්බපාලිඕපපාතිකයෝ කියන්නෙ මොක්කුද? එහෙම ඉබේ හැදෙන සත්තු ඉන්නවද?
View attachment 154139
ඔව් මම හිතන්නේ එහෙම. ඒ උනාට එකම සත්වයා උනාට ඉන්න පරිසර පද්දතිය අනුව උප විශේෂ වල හැඩරුව වෙනස් ඇති මචන්mun podikaledi krumiyek wage idala lokuwenota laga thiyna koleka hade gnnwa kiylda kiynne
ehma naththan munDNA walinkma dehi kolayk wageda?
Self අනුවර්තනය කටුස්සන් wageඔව් මම හිතන්නේ එහෙම. ඒ උනාට එකම සත්වයා උනාට ඉන්න පරිසර පද්දතිය අනුව උප විශේෂ වල හැඩරුව වෙනස් ඇති මචන්