ඕපපාතිකයෝ

Orayan-K

Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    ඕපපාතිකයෝ කියන්නෙ මොක්කුද? එහෙම ඉබේ හැදෙන සත්තු ඉන්නවද?
    LeafInsect.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    උන් ඉබේ හැදෙන එවුන් නෙවෙයිද?
    නැහැ උන් ස්වභාවික පරිසරයට අනුව හැඩ ගැසුණු සත්වයෝ ගොදුරක් වීම වැළකීමට හෝ ලෙහෙසියෙන් ගොදුරක් ලබාගැනීම සඳහා සැගවී සිටීමට [camouflage]
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැහැ උන් ස්වභාවික පරිසරයට අනුව හැඩ ගැසුණු සත්වයෝ ගොදුරක් වීම වැළකීමට හෝ ලෙහෙසියෙන් ගොදුරක් ලබාගැනීම සඳහා සැගවී සිටීමට [camouflage]
    mun biththara walinda bowenne?
     
    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    නැහැ උන් ස්වභාවික පරිසරයට අනුව හැඩ ගැසුණු සත්වයෝ ගොදුරක් වීම වැළකීමට හෝ ලෙහෙසියෙන් ගොදුරක් ලබාගැනීම සඳහා සැගවී සිටීමට [camouflage]
    එතකොට ඕපපාතික කියන්නෙ ඉබේ හැදෙන එවුන්ට නෙවෙයිද?
     
    • Haha
    • Like
    Reactions: NRTG and sriyasas

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    එතකොට ඕපපාතික කියන්නෙ ඉබේ හැදෙන එවුන්ට නෙවෙයිද?
    ඕපපාතික කියන වචනේ තේරුම ඉබේ හැදෙන එක තමයි මචන්. මම කිව්වේ ඔය දාලා ඉන්න පින්තුරේ ඉන්න සත්වයා ගැන

    mun biththara walinda bowenne?
    ඔව් මචන් මේ කෘමි විශේෂයක්
    ------ Post added on Dec 15, 2021 at 4:50 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕපපාතික කියන වචනේ තේරුම ඉබේ හැදෙන එක තමයි මචන්. මම කිව්වේ ඔය දාලා ඉන්න පින්තුරේ ඉන්න සත්වයා ගැන

    ඔව් මචන් මේ කෘමි විශේෂයක්
    ------ Post added on Dec 15, 2021 at 4:50 PM
    mun podikaledi krumiyek wage idala lokuwenota laga thiyna koleka hade gnnwa kiylda kiynne
    ehma naththan munDNA walinkma dehi kolayk wageda?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ඕපපාතිකයෝ කියන්නෙ මොක්කුද? එහෙම ඉබේ හැදෙන සත්තු ඉන්නවද?
    View attachment 154139
    Oya inne thanakola petta wage incect කෙනෙක්, ඕපපාතික සත්තු, දෙවියන්, මනුස්ස yn , අමනුෂ්‍ය yo , අසුර කොට්ටාශ ipadenawa , ex = uthpalawanna , අම්බපාලි
     
    • Like
    Reactions: bokaRaj and NRTG

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,317
    7,213
    113
    අන්ඩජ, ජලාබුජ, සංසේජද, ඕපපාතික ඔය හතර තමයි පිටකෙ තියෙන්නෙ සත්වයෙක් ප්‍රතිසංධි වෙන විදි.
    ඔය මුල් තුන අපිට පේන්න තියන නිසා කට්ටිය පිලිගන්නව, අනිත් එක පිලිගන්න කැමති නෑ ගොඩක් උන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    mun podikaledi krumiyek wage idala lokuwenota laga thiyna koleka hade gnnwa kiylda kiynne
    ehma naththan munDNA walinkma dehi kolayk wageda?
    ඔව් මම හිතන්නේ එහෙම. ඒ උනාට එකම සත්වයා උනාට ඉන්න පරිසර පද්දතිය අනුව උප විශේෂ වල හැඩරුව වෙනස් ඇති මචන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ඔව් මම හිතන්නේ එහෙම. ඒ උනාට එකම සත්වයා උනාට ඉන්න පරිසර පද්දතිය අනුව උප විශේෂ වල හැඩරුව වෙනස් ඇති මචන්
    Self අනුවර්තනය කටුස්සන් wage