mage first vehical widhata me dawaswala ganna honda vehical monda ? Mage budget eka max 4.5M
Spare parts tiyena, leda adu vahana tynwa kyannko... loku udawwak
Spare parts tiyena, leda adu vahana tynwa kyannko... loku udawwak
long term rent karanna thiyenne kohenda bam ?Alto 2015-16 එක හොදයි කියල හිතෙනව... ඒත් තව අවුරුදු 2න් 2015/16 Alto එකත් අවුරුදු 7/8ක් විතර පරනයි... 27-28 ක්දීලා අරන 2023 දි Alto එක 25-30 ත් අතර ගානකට බ්‍රෑන්ඩ්නිව් ලන්කාවට ආවොත් ඕකෙ value එක බහියිනෙ හොදටම....(මොකද ඉන්දියාවෙ 2021 Brand New Alto එක ලන්කා රුපියල් වලින් ලක්ශ 10ක් වගේ වෙන්නෙ) ඊට වඩා long term රෙන්ට් එකට ගන්න එක financially viable කියල හිතෙනව... First Vehicle ගන්න හිතන් හිටපු අයට Good choice එකක් තාම නෑ...තිබ්බොත් කියන්න....

Giya athme wenna athi eh ponnayo. Bus ekaka gigin ne for 12 years witara.නාකි තට්ටයා මම දැකල තියනව තෝව පානදුර බස් ස්ටෑන්ඩ් එකේ නාකි කුකුලෙක් වගේ බස් එකේ ඩ්‍රයිවර් ගාවම ඉස්සරහ සීට් එකේ යන්නෙ![]()
Giya athme wenna athi eh ponnayo. Bus ekaka gigin ne for 12 years witara.
30+ wei aluth Alto eka. Eke safety options tikak enewa mehe thiyena ewata wada. Import restriction danna kalin AMW eka 28-29 athara advertise kale.27-28 ක්දීලා අරන 2023 දි Alto එක 25-30 ත් අතර ගානකට බ්‍රෑන්ඩ්නිව් ලන්කාවට ආවොත් ඕකෙ value එක බහියිනෙ හොදටම....(මොකද ඉන්දියාවෙ 2021 Brand New Alto එක ලන්කා රුපියල් වලින් ලක්ශ 10ක් වගේ වෙන්නෙ) ඊට වඩා long term රෙන්ට් එකට ගන්න එක financially viable කියල හිතෙනව... First Vehicle ගන්න හිතන් හිටපු අයට Good choice එකක් තාම නෑ...තිබ්බොත් කියන්න....
ලක්ස 45න්ම ගන්න එපා, ඉස්සරහට එන අහේනි කාලෙ සල්ලි ඕන වෙන්න පුලුවන්.
25කට වගෙ, ලොකුවට මාකට් බහින්නෙ නැති එකක් ගන්න.
~2M - AD Wagon, Wingrode, Presea, Corolla DX, Starlet, FB14, Alto, March, Pulsar, AE110
~3M - N16/17, FB15, Carina 212, Caldina
