My first vehical... Need ur suggestion

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ලක්ස 45න්ම ගන්න එපා, ඉස්සරහට එන අහේනි කාලෙ සල්ලි ඕන වෙන්න පුලුවන්.
    25කට වගෙ, ලොකුවට මාකට් බහින්නෙ නැති එකක් ගන්න.

    ~2M - AD Wagon, Wingrode, Presea, Corolla DX, Starlet, FB14, Alto, March, Pulsar, AE110
    ~3M - N16/17, FB15, Carina 212, Caldina
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Alto 2015-16 එක හොදයි කියල හිතෙනව... ඒත් තව අවුරුදු 2න් 2015/16 Alto එකත් අවුරුදු 7/8ක් විතර පරනයි... 27-28 ක්දීලා අරන 2023 දි Alto එක 25-30 ත් අතර ගානකට බ්‍රෑන්ඩ්නිව් ලන්කාවට ආවොත් ඕකෙ value එක බහියිනෙ හොදටම....(මොකද ඉන්දියාවෙ 2021 Brand New Alto එක ලන්කා රුපියල් වලින් ලක්ශ 10ක් වගේ වෙන්නෙ) ඊට වඩා long term රෙන්ට් එකට ගන්න එක financially viable කියල හිතෙනව... First Vehicle ගන්න හිතන් හිටපු අයට Good choice එකක් තාම නෑ...තිබ්බොත් කියන්න....
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,006
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    what-kind-of-car-did-columbo-drive-hint-peugeot.jpeg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹ බලන් හිටියොත්, ලංකාවෙදි නම් ආයෙ ගාණ අඩුවට වාහන ගන්න වෙන්නෙ නෑ. එහෙම නම් ප්‍රාතිහාර්‍ය වෙන්න ඕන.

    දැන් තියෙන වාහන සේරම වගේ ඒ මිලගණන් වලට වටින්නෙත් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,688
    1
    99,950
    113
    33
    Kalutara
    ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද කියල කතාවක් තියෙනවනේ. ඒක නිසා ඉවසපන් තව.
     
    • Like
    Reactions: Solo Rider

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Alto 2015-16 එක හොදයි කියල හිතෙනව... ඒත් තව අවුරුදු 2න් 2015/16 Alto එකත් අවුරුදු 7/8ක් විතර පරනයි... 27-28 ක්දීලා අරන 2023 දි Alto එක 25-30 ත් අතර ගානකට බ්‍රෑන්ඩ්නිව් ලන්කාවට ආවොත් ඕකෙ value එක බහියිනෙ හොදටම....(මොකද ඉන්දියාවෙ 2021 Brand New Alto එක ලන්කා රුපියල් වලින් ලක්ශ 10ක් වගේ වෙන්නෙ) ඊට වඩා long term රෙන්ට් එකට ගන්න එක financially viable කියල හිතෙනව... First Vehicle ගන්න හිතන් හිටපු අයට Good choice එකක් තාම නෑ...තිබ්බොත් කියන්න....
    long term rent karanna thiyenne kohenda bam ?
     
    • Like
    Reactions: Solo Rider

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,006
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නාකි තට්ටයා මම දැකල තියනව තෝව පානදුර බස් ස්ටෑන්ඩ් එකේ නාකි කුකුලෙක් වගේ බස් එකේ ඩ්‍රයිවර් ගාවම ඉස්සරහ සීට් එකේ යන්නෙ :lol:
    Giya athme wenna athi eh ponnayo. Bus ekaka gigin ne for 12 years witara.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මේක වාහන ගන්න වෙලාවක් නෙමෙයි. ගත්තත් ගන්න වෙන්නේ ගානට ලොවෙත් වටින්නේ නැති එකක්.තව ටිකක් ඉවසන්න කියලා තමයි කියන්න තියෙන්නේ. බයික් එකක් තියනවා නම් ඒක පාවිච්චි කරන්න. නැත්තං පික්මී ඌබර් වල යන්න.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    27-28 ක්දීලා අරන 2023 දි Alto එක 25-30 ත් අතර ගානකට බ්‍රෑන්ඩ්නිව් ලන්කාවට ආවොත් ඕකෙ value එක බහියිනෙ හොදටම....(මොකද ඉන්දියාවෙ 2021 Brand New Alto එක ලන්කා රුපියල් වලින් ලක්ශ 10ක් වගේ වෙන්නෙ) ඊට වඩා long term රෙන්ට් එකට ගන්න එක financially viable කියල හිතෙනව... First Vehicle ගන්න හිතන් හිටපු අයට Good choice එකක් තාම නෑ...තිබ්බොත් කියන්න....
    30+ wei aluth Alto eka. Eke safety options tikak enewa mehe thiyena ewata wada. Import restriction danna kalin AMW eka 28-29 athara advertise kale.

    First vehicle eka hatiyata mokak gaththath padui. Long term rent unath patta padui.
    ------ Post added on Dec 16, 2021 at 7:29 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    ලක්ස 45න්ම ගන්න එපා, ඉස්සරහට එන අහේනි කාලෙ සල්ලි ඕන වෙන්න පුලුවන්.
    25කට වගෙ, ලොකුවට මාකට් බහින්නෙ නැති එකක් ගන්න.

    ~2M - AD Wagon, Wingrode, Presea, Corolla DX, Starlet, FB14, Alto, March, Pulsar, AE110
    ~3M - N16/17, FB15, Carina 212, Caldina
    :yes: :yes: :yes: