Mekata uththarayak denna. Matath denaganda oone. Gel gaanda be. Oluwa ridenawaඋබල එදිනෙදා පාවිච්චියට කොන්ඩේ ගාන්නේ මොකක්ද බන් ? එක්කෝ තට්ටේම ගාලද ඉන්නේ පොඩ්ඩක් කොන්ඩේ වවලා පිලිවකට තියාගන්න ?
Mukuth ganne ne bn.auto piliwelata tiyrnawa magrඋබල එදිනෙදා පාවිච්චියට කොන්ඩේ ගාන්නේ මොකක්ද බන් ? එක්කෝ තට්ටේම ගාලද ඉන්නේ පොඩ්ඩක් කොන්ඩේ වවලා පිලිවකට තියාගන්න ?
Coconut oil mata ganakama wediy bn.paya 2k tibbama headche wage enawa,nahayata bahinawa etcහොඳ පිරිසිඳු පොල් තෙල් තමා බං.ඔය අනම් මනම් බෝතලේ අැතුලේ ඔබල තියෙන ඒවා වැඩක් නෑ.තනිකරම මාකටිං ට්‍රික්ස් ඒවා..ගාලා පැයක් දෙකක් තියලා නාපන්..කවදාවත් රෑ ඵළිවෙනකන් ගාල තියන්න ඵපා..පැය 2යි උපරිම.