Hair oil monawada hoda

StartupAlly

Active member
  • Mar 31, 2021
    244
    198
    43
    mae 3n hoda eka mokadda bn.nikan oluwe ganna ledak nattan:oo:

    maha nilyadi thaylaya
    Kikiridiya oil
    Nelli oil
    it depends with the purpose....if you are suffering fro hair fall tey saw palmetto to block dht..can buu gnc brand at health guard
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගෑවාම පළාතෙම සුවඳ හමන , කොණ්ඩෙ ඩයි කෙරුව වගේ පාට වෙලා එන තෙලක් තියෙනවා. ආයුර්වේද රෝහලකින් නොමිලේ ඉල්ලගෙන ගාගනින්. අවුන්ස දෙකක් (60ml) දෙනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,453
    4,459
    113
    math hoyanawa ekak. gagena gamanak unath yanna puluwan ekak. seethala nathi thel jathiyak one
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මං මේක පාවිච්චි කරනවා, හොඳයි, පොල්තෙල් වල ඇලෙන ගතිය ඉවත් කරලා සුවඳ කවලා තියෙන්නේ. කීල්ස් එකේ තියෙනවා.
    Hair Care Parachute Advansed Jasmine Coconut Hair Oil Parachute.jpg