Hair oil monawada hoda

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    උබල එදිනෙදා පාවිච්චියට කොන්ඩේ ගාන්නේ මොකක්ද බන් ? එක්කෝ තට්ටේම ගාලද ඉන්නේ පොඩ්ඩක් කොන්ඩේ වවලා පිලිවකට තියාගන්න ?
     
    • Like
    Reactions: Solo Rider

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,685
    9,753
    113
    උබල එදිනෙදා පාවිච්චියට කොන්ඩේ ගාන්නේ මොකක්ද බන් ? එක්කෝ තට්ටේම ගාලද ඉන්නේ පොඩ්ඩක් කොන්ඩේ වවලා පිලිවකට තියාගන්න ?
    Mekata uththarayak denna. Matath denaganda oone. Gel gaanda be. Oluwa ridenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,881
    113
    හොඳ පිරිසිඳු පොල් තෙල් තමා බං.ඔය අනම් මනම් බෝතලේ අැතුලේ ඔබල තියෙන ඒවා වැඩක් නෑ.තනිකරම මාකටිං ට්‍රික්ස් ඒවා..ගාලා පැයක්‍ දෙකක් තියලා නාපන්..කවදාවත් රෑ ඵළිවෙනකන් ගාල තියන්න ඵපා..පැය 2යි උපරිම.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    image_2021-12-16_150238.png

    මේක ගාන්න
    ගංජා ගැහුවා වගේ නින්ද යනෝ
    daraz තිබේ. 100% නිර්දේශ කරන්න පුළුවන් තෙලක්

    රෑට ගාල උදේට නාන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    උබල එදිනෙදා පාවිච්චියට කොන්ඩේ ගාන්නේ මොකක්ද බන් ? එක්කෝ තට්ටේම ගාලද ඉන්නේ පොඩ්ඩක් කොන්ඩේ වවලා පිලිවකට තියාගන්න ?
    Mukuth ganne ne bn.auto piliwelata tiyrnawa magr
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    හොඳ පිරිසිඳු පොල් තෙල් තමා බං.ඔය අනම් මනම් බෝතලේ අැතුලේ ඔබල තියෙන ඒවා වැඩක් නෑ.තනිකරම මාකටිං ට්‍රික්ස් ඒවා..ගාලා පැයක්‍ දෙකක් තියලා නාපන්..කවදාවත් රෑ ඵළිවෙනකන් ගාල තියන්න ඵපා..පැය 2යි උපරිම.
    Coconut oil mata ganakama wediy bn.paya 2k tibbama headche wage enawa,nahayata bahinawa etc
     
    • Sad
    Reactions: Bitter Truth