Thope aswaha katawaha

NVt69

Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    monitore ellana ekak
     
    Attachments

    • 1_fmt.jpg
      1_fmt.jpg
      464.6 KB · Views: 44

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    ලෙඩේ කියන්න,
    චුට්ටක් ෆෑන් එක කැරකිල නවතිනව
    ආයෙ ඔන් වෙලා චුට්ක් කැරකෙනව ආයෙ නවතිනව
    බීප් සද්ද මොකුත් නෑ.
    වෙලාවකට ප්‍රොසෙසරේ ෆෑන් එක කැරකෙනව. කිසිම දෙයක් ඇතුලෙ වෙන්නෙ නෑ. hdd led එකත් ඕෆ්
    තව වෙලාවකට post one beep එක ඇවිල්ල තිරේ මොකුත් වැටෙන්නෙ නෑ. ටිකකින් ආයෙ රීස්ටාට් වෙනව
    කොහොමත් මගේ කම්පියුටර් එක ඒ දවස්වල ඉඳලම දෙවෙනි සැරේ තමා හරියට බූට් වෙන්නෙ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    චුට්ටක් ෆෑන් එක කැරකිල නවතිනව
    ආයෙ ඔන් වෙලා චුට්ක් කැරකෙනව ආයෙ නවතිනව
    බීප් සද්ද මොකුත් නෑ.
    වෙලාවකට ප්‍රොසෙසරේ ෆෑන් එක කැරකෙනව. කිසිම දෙයක් ඇතුලෙ වෙන්නෙ නෑ. hdd led එකත් ඕෆ්
    තව වෙලාවකට post one beep එක ඇවිල්ල තිරේ මොකුත් වැටෙන්නෙ නෑ. ටිකකින් ආයෙ රීස්ටාට් වෙනව
    කොහොමත් මගේ කම්පියුටර් එක ඒ දවස්වල ඉඳලම දෙවෙනි සැරේ තමා හරියට බූට් වෙන්නෙ.
    අද වැස්ස නැති නිසා රෑ උනා බන් වැඩ ඉවරවෙනකොට, පුළුවන් නම් බෝර්ඩ් එක ගලවල නෝමල් හොට් එයාර් කරන්න.ඕක වෙන්නේ නොර්ත් බ්‍රිජ් එක(බ්‍රිජ් දෙක වෙන වෙනම තියන බෝර්ඩ් වල).ඔන් වෙන්නේ නැති උනහම.සප්ප්ලයි වෝල්ටේජ් (පවර් සප්ප්ලයි) එක මාරු කරලා බලන්න.ඔය දෙකටම වැඩ නැතිනම් ඔයාට ඕක ගලපන්න පහසුකම් නෑ