SLT 10GB Free Offer

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    thumbnail-ATT00001.jpg


    last month bill එකත් එක්ක මෙහෙම එකක්නම් ඇවිල්ලා තිබුනා. තාම හම්බුනේ නෑ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Oya addon eka nam unge promo code eken add une.

    ubata youtube addon one nam SLT broadband app eken addons daganna puluwan

    15gb youtube for 7 days = rs155

    Math ada denagatte 😂

    Mun me rs100 nikan deela tiyenne 😂

    ඕක auto reactivate වෙනව.
    මමත් දාගෙන හිටිය මාස ගානක් බිල 4+ කට කිට්ටු වෙන්න ආව. ඒ ටිකේ.
    normal use කරන්න නම් අවුලක් නෑ.
    පස්සෙ flash 10 එකට මාරු උනා. ඕක අයින් කරල.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,712
    4,960
    113
    Pandora
    Oya addon eka nam unge promo code eken add une.

    ubata youtube addon one nam SLT broadband app eken addons daganna puluwan

    15gb youtube for 7 days = rs155

    Math ada denagatte 😂

    Mun me rs100 nikan deela tiyenne 😂
    අපරාදේ මෙහෙම scene එකක් දැනගෙන හිටියේ නෑ. Youtube වලටම හමදාම data ඉවර වෙලා extra add කරනවා.
     
    • Sad
    Reactions: Lakshan-Seram

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    මං උඹලගෙ ගෙදරත් එනව දවසක
    අනිද්දට @PHBhagya ගෙදර යනව
    තව @Solo Rider තව තව හැමගෙදරකටම යනව
    ගිහින් ලස්සනම බිරිඳ කවුද කියල තෝරනව
    මටනං හෙට වැඩ පුතේ...
     
    • Haha
    • Wow
    Reactions: animation and NRTG