technical writing ජොබ් එකක් විදිහට කරන කෙනෙක් ඉන්නවද ?
මමත් කරන්න හදන්නේ
මට උපදෙස් ට්කක් දෙන්නකෝ plz.
කරපු ඒවා තියනවනම් දෙන්නකෝ බලන්න .
මමත් කරන්න හදන්නේ
මට උපදෙස් ට්කක් දෙන්නකෝ plz.

කරපු ඒවා තියනවනම් දෙන්නකෝ බලන්න .

uu upades illane apenmona ganada oya technical writing karanne ?
මට උපදෙස් ට්කක් දෙන්න please
uba uwa amaruwe danwane

uu upades illane apen![]()
uba uwa amaruwe danwane
na na , uta hari mata hari ubala advise ekak dennako please machan
okkolama goda yanne ne one![]()
@Indrajith Gamage මුගෙන් අහපන්Sexual writing ජොබ් එකක් විදිහට කරන කෙනෙක් ඉන්නවද ?
උඹෙ ක්‍රමය හරි යන් නෑ බං. කට්ටිය ලියපුවා බලලා තේරුම් ගන්න පුළුවන් නම් උඹට ඕක අහන්න සිද්ධ වෙන් නෑ.technical writing ජොබ් එකක් විදිහට කරන කෙනෙක් ඉන්නවද ?
මමත් කරන්න හදන්නේ
මට උපදෙස් ට්කක් දෙන්නකෝ plz.
කරපු ඒවා තියනවනම් දෙන්නකෝ බලන්න .
උඹෙ ක්‍රමය හරි යන් නෑ බං. කට්ටිය ලියපුවා බලලා තේරුම් ගන්න පුළුවන් නම් උඹට ඕක අහන්න සිද්ධ වෙන් නෑ.
වැඩේ කෙරෙන විදිහට කරමු. උඹ ලියපු එකක් එවහන්. එතකොට හරි වැරදි කියන්නම් මම.![]()
training vidihata job eka set une......උඹෙ ක්‍රමය හරි යන් නෑ බං. කට්ටිය ලියපුවා බලලා තේරුම් ගන්න පුළුවන් නම් උඹට ඕක අහන්න සිද්ධ වෙන් නෑ.
වැඩේ කෙරෙන විදිහට කරමු. උඹ ලියපු එකක් එවහන්. එතකොට හරි වැරදි කියන්නම් මම.![]()
පොදු උපදෙස්.training vidihata job eka set une......
heta thamai issallama dawasa.....
mata kauruhari karapu ekak thiyenawa nm idea ekak ganna.....![]()
Thank you so muchපොදු උපදෙස්.
තමන්ට හිතෙන විදිහට පැහැදිලිව ලියහන්. අනන්‍යතාව තරම් වැදගත් දෙයක් නෑ. කාවවත් අනුකරණය කරන්න යනවා නම් මෝඩ වැඩක්. ලියන දේ හරහා තමන් පොර කියලා පෙන්නන්න යන එකට වඩා අනිත් කෙනාට තේරෙන එකයි වැදගත්. Translate, rewrite කරනවා වුණත් සුළු දෙයක් හරි තමන් එකතු කරන්න මතක තියා ගනින්.
භාෂාව ගැන සැලකිලිමත් වෙයන්. සිංහලෙන් කරනවා වුණත් technical දේවල් යම් ප්‍රමාණයකට ඉංග්‍රීසියෙන්ම දාන එක හොඳයි. (මොන මට්ටමකට ඉංග්‍රීසි දානවද කියන එක තීරණය කරහන්) හක්ක පනින, හිරු නිව්ස් ජාතියෙ අපභ්‍රංශ කියවන්න කවුරුත් කැමති නෑ.
කොයි දේ ලියද්දිත් කලින් ලියන දේ ගැන අදහසක් තියා ගන්න එක හොඳයි. කැමති නම් කටු සටහන්, memery map පාවිච්චි කරන්න පුළුවන්. මුල ඉඳන් අගටම එකම විදිහෙ ගලා යාමක් තියෙන්න ඕන. නියමිත වචන ගාණකට කරනවා නම් මේ පියවර ගොඩක් වැදගත්. නැත්තම් අනවශ්‍ය කෑලි උවමනාවට වඩා විස්තර කරලා වැදගත් කෑලිවලට වචන මදි වෙන්න පුළුවන්. දිග ගණන් නොගෙන ලියනවා නම් ලොකු අවුලක් නෑ.
ලියන ලියන දේට research කරනවාට අමතරව නිතරම ඊට අදාළ බාහිර තොරතුරු හොයලා සාමාන්‍ය දැනුම වර්ධනය කර ගනින්. මුලින් වෙලාව නාස්තියක කියල හිතෙයි, හැබැයි පස්සෙ කාලෙක ඕන දෙයක් ගැන මූලිකම කරුණු දෙක තුනක් හොයලා ලස්සනට ලියන්න පුළුවන් වෙනවා.
කොච්චර හදිසි වුණත් දෙපාරක්වත් මුල සිට අගට කියවලා, වැරදි හදලා යවහන්. Proof read කරලා පිළිවෙලකට දෙන එක වැදගත්. වචන 20 කට වැඩි වාක්‍ය නැති වෙන තරමට හොඳයි, එහෙම අමාරුම තැනක කියවන කෙනාට පහසු වෙන්න phrases කඩන එක, කොමා දාන එක වගේ ක්‍රම පාවිච්චි කරහන්.
සුබ පැතුම්.![]()
එහෙම ප්‍රශ්නයක් නැහැ. තමන්ගෙ ක්‍රමයක් හදා ගන්න.Thank you so muchමේ විස්තර ටිකට. මට තවදුරටත් දැනගන්න පුළුවන් ද, technical writing වලදි පාවිච්චි කරන tense එක (present/past) සහ voice එක (active or passive) මොකක්ද කියල...
thanksඑහෙම ප්‍රශ්නයක් නැහැ. තමන්ගෙ ක්‍රමයක් හදා ගන්න.