තාත්තා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    තාත්තා නැතිවුනා බන් ඊයෙ රෑ. පෙරෙදා අසනීප වුනාලු shop එකෙදි. වැටිලා ඉදලා. මට එතන ඉන්න බැරිවුනා කරුමෙට. Ambulance එකෙන් අරන් ගිහින් තියෙන්නෙ. එක් මොලෙ නහරයක් පිපිරිලා. දවසයි ගියෙ. සියල්ල අනිත්‍යයයි. හිතාගන්නවත් බෑ එයා නෑ කියලා. Covid වලින් බෙරුනා එයා එත් එකපාරටම අපිව දාලා ගියා හිස් අතින් අපි වෙනුවෙන් ඔක්කොම ගෙවල් දොරවල්, සල්ලි දීලා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තාත්තා නැතිවුනා බන් ඊයෙ රෑ. පෙරෙදා අසනීප වුනාලු shop එකෙදි. වැටිලා ඉදලා. මට එතන ඉන්න බැරිවුනා කරුමෙට. Ambulance එක් මොලෙ නහරයක් පිපිරිලා. දවසයි ගියෙ. සියල්ල අනිත්‍යයයි. හිතාගන්නවත් බෑ එයා නෑ කියලා. Covid වලින් බෙරුනා එයා එත් එකපාරටම අපිව දාලා ගියා හිස් අතින් අපි වෙනුවෙන් ඔක්කොම ගෙවල් දොරවල්, සල්ලි දීලා
    බූස්ටරේ ගැහුවද තාත්තා ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,957
    34,378
    113
    දෙමව්පිය දූ දරු බන්ධනය නම් ලේ, මස්, නහර, ඇට, ඇට මිදුලු දක්වාම කා වැදී ඇති දෙයක්. එවන් බන්ධන බිඳී යන්නේ ශෝක, වැලපීම්, සුසුම් හෙළීම් මතින්. ඔබේ පියාණන්ගේ සංසාර ගමන සුවපත් වේවා! මෙය මට පමණක් නොව ලෝවාසී සියළු සත්වයන්ටද පොදු වූ දුක්ඛ දෝමනස්සයක් බව සිහි කිරීමෙන් මදකට හෝ ඔබට සහනය ලැබෙනු ඇත.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වැඩි hodata gahuve 😥
    ඒ කිව්වේ ?

    තාත්තාට විවේකීව ඉන්නකොටත් මහන්සිය තියෙන්න ඇති. එවලෙම ඒකට ප්‍රතිකාර කෙරුවාම ඔය තත්වයට එන්නේ නෑ. මම ඔය ගැන කලින් ලියල තියෙනවා මේකේ.