තාත්තා

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    නිවන් සුව ලැබේවා තාත්තේ !!!

    අපේ අප්පච්චි ටත් හාට් ඇටක් එකක් ආව සති දෙකකට කලින් බුදු සරණින්, අමාරුවෙන් හොඳ කරගත්තා. හොදට හිටියා. ලෙඩක ට කියලා තිබුණේ දියවැඩියාව විතරයි. කියන්නේ වැක්සින් එක නිසා වෙන්න ඇති කියලා.
     
    • Like
    Reactions: Fbfocus
  • Apr 15, 2014
    5,817
    4,928

    වැක්සීන් එක ගැහුවට පස්සෙ හාට් ඇටෑක් එක එන්න කලින් මහන්සිය තියෙන්න ඇති.
     
    • Like
    Reactions: ML1987
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Vaccine ekata ehema enawda machan? Nikan innkotath mahansiya enawda ? Nathynm normal wada karaddi mahansiya wadiyen enawda?
    නිකං ඉන්නකොටත් මහන්සිය දැනෙනවා. වැඩ කරද්දි වෙනදට වඩා තදට මහන්සිය එනවා.

    ඔය දෙකම එනවා.