නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
dilshan87 Well-known member Apr 1, 2008 11,185 1 6,243 113 Sri Lanka Dec 19, 2021 #41 නිවන් සුව ප්‍රාර්ථනා කරනවා Reactions: Fbfocus, Ryan08 and B.Chat
buddikagayan Well-known member Jan 25, 2012 27,286 16,009 113 Colombo Dec 19, 2021 #42 නිවන් සුව ලැබේවා... Reactions: Fbfocus, Ryan08 and B.Chat
Stimulus mind Well-known member Feb 27, 2021 30,942 152,873 113 Dec 19, 2021 #43 නිවන් සුව ලැබේවා! Reactions: Fbfocus, Ryan08 and B.Chat
supun_sg Well-known member Sep 5, 2010 16,064 24,616 113 tracing Geo-location.. ... ... Dec 19, 2021 #44 මගෙත් අප්පච්චි නැති වෙලා දැන් අවුරුදු 3 වෙන්න එනවා. නැති වෙද්දිත් මමයි ලඟ හිටියේ. එකපාරටම තනි උනා වගේ. ඒ අඩුවනම් නැති වෙන්නේ නෑ. හිත හයිය කරගෙන ගෙදර අනිත් අය ගැන බලපන්. Reactions: Fbfocus, Ryan08, shen2020 and 2 others
මගෙත් අප්පච්චි නැති වෙලා දැන් අවුරුදු 3 වෙන්න එනවා. නැති වෙද්දිත් මමයි ලඟ හිටියේ. එකපාරටම තනි උනා වගේ. ඒ අඩුවනම් නැති වෙන්නේ නෑ. හිත හයිය කරගෙන ගෙදර අනිත් අය ගැන බලපන්.
G game777 Junior member Apr 8, 2012 37 32 18 Dec 19, 2021 #45 Niwan suwa labewa. Reactions: Fbfocus, Ryan08 and B.Chat
Gwynbleidd Well-known member Aug 7, 2020 11,846 22,143 113 Kaer Morhen thewitcher.com Dec 19, 2021 #46 Niwan suwa. Ipaduna kiyanne marane athe thiyagena enne kiyala therun ganna Reactions: Fbfocus, Ryan08 and B.Chat
baba-chuti Well-known member Feb 27, 2017 7,042 9,845 113 Dec 19, 2021 #47 Emios said: Mata nan amaru death eka newe funeral ekata ena ayata face karana eka.mata pennma beri deyak.api diha nikan asarana wela wage balan inna eka. Click to expand... same here. Reactions: Ryan08 and B.Chat
Emios said: Mata nan amaru death eka newe funeral ekata ena ayata face karana eka.mata pennma beri deyak.api diha nikan asarana wela wage balan inna eka. Click to expand... same here.
Black Monkey Well-known member Jun 21, 2012 611 483 63 Dec 19, 2021 #48 නිවන් සුව ලැබේවා! Reactions: Fbfocus, Ryan08 and B.Chat
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,675 113 Dec 19, 2021 #49 නිවන් සුව ලැබේවා! Reactions: Fbfocus, Ryan08 and B.Chat
greenthunder Well-known member Jul 24, 2010 4,310 3,875 113 Dec 19, 2021 #50 කණගාටුයි සිදුවීමට. දැන් හිතට ධෛර්යය අරගෙන තාත්තගෙ අවසන් කටයුතු තාත්තා කැමතියි කියලා හිතෙන විදිහකට කරන්න. ඔයාගෙ ජීවිතෙත් තාත්තා සතුටු වෙයි කියලා හිතෙන ආකාරයකට ගොඩනගාගෙන සාර්ථක ගමනක් යන්න අධිශ්ඨානය ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තාත්තාටත් බලාපොරොත්තු වූ ස්වර්ග හෝ මෝක්ෂ සැපයක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. Reactions: ChamodhK, Fbfocus, Ryan08 and 4 others
කණගාටුයි සිදුවීමට. දැන් හිතට ධෛර්යය අරගෙන තාත්තගෙ අවසන් කටයුතු තාත්තා කැමතියි කියලා හිතෙන විදිහකට කරන්න. ඔයාගෙ ජීවිතෙත් තාත්තා සතුටු වෙයි කියලා හිතෙන ආකාරයකට ගොඩනගාගෙන සාර්ථක ගමනක් යන්න අධිශ්ඨානය ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තාත්තාටත් බලාපොරොත්තු වූ ස්වර්ග හෝ මෝක්ෂ සැපයක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
NVt69 Well-known member Aug 12, 2021 387 555 93 Dec 19, 2021 #51 නිවන් සුව ලැබේවා! Reactions: Fbfocus, Ryan08 and B.Chat
anchor14 Well-known member Oct 26, 2017 2,028 1,634 113 Dec 19, 2021 #52 niwan suwa labewa! Reactions: Fbfocus, Ryan08 and B.Chat
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,797 113 Kottawa Dec 19, 2021 #53 පිටියෙ-අප්පු said: බූස්ටරේ ගැහුවද තාත්තා ? Click to expand... පකො බොර දියේ මාළු බාන්න ඵපා..උෟ ඉන්න මානසික තත්වේ ගැන හිතපිය. Reactions: Fbfocus, Avatar998, me2cool and 6 others
පිටියෙ-අප්පු said: බූස්ටරේ ගැහුවද තාත්තා ? Click to expand... පකො බොර දියේ මාළු බාන්න ඵපා..උෟ ඉන්න මානසික තත්වේ ගැන හිතපිය.
Dexter011 Well-known member May 19, 2021 5,524 10,353 113 Dec 19, 2021 #54 නිවන් සුව ලැබේවා! ගෙදර මිනිස්සුන්ගේ හිත සනසන්න ලගම ඉන්න Bro...අම්මව බලාගන්න... Reactions: Fbfocus, Ryan08, hodakolla and 3 others
Gihanjs Well-known member Aug 8, 2021 647 1,179 93 29 Dec 19, 2021 #55 නිවන් සුව ලැබේවා! Reactions: Fbfocus, Ryan08 and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,308 20,882 113 Dec 19, 2021 #56 මතු උපදින කිසිම භවයක අකල් මරණයක් අත් නොවේවා...!!! ලෝකෙ හැටි ඔහොම තමයි බං x2 copied from @hodakolla) නිවන් සැප ලැබේවා! Reactions: Fbfocus, Ryan08 and hodakolla
මතු උපදින කිසිම භවයක අකල් මරණයක් අත් නොවේවා...!!! ලෝකෙ හැටි ඔහොම තමයි බං x2 copied from @hodakolla) නිවන් සැප ලැබේවා!
elektro Well-known member Apr 18, 2011 6,865 9,361 113 Tropical Island Of Sri Lanka Dec 19, 2021 #57 නිවන් සුව ප්‍රාර්ථනා කරනවා Reactions: Fbfocus and Ryan08
EnIgma001 Well-known member Mar 24, 2011 12,984 18,651 113 34 Hell Dec 19, 2021 #58 නිවන් සුව ලැබේවා...! Reactions: Fbfocus and Ryan08
signshop Well-known member May 30, 2011 12,134 8,773 113 Dubai Dec 19, 2021 #59 නිවන් සුව ලැබේවා ! Reactions: Fbfocus and Ryan08
WizGizmo Well-known member Dec 11, 2017 1,669 2,697 113 Hidden Dec 19, 2021 #60 නිවන් සුව ලැබේවා! Reactions: Fbfocus and Ryan08