ලන්ඩනයේදී කොරෝනා එන්නතට විරුද්ධ වූවන් Apple store එකකට ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
Bill gatesට Apple සමාගම අයිති යැයි සිතා, මෙය සිදුකළා විය හැකියි.
Fun Fact - මෙහි සිට අඩි 100 ක් පමණ දුරින් Microsoft Store එකද ඇත.
Why do Bill gates relate this? - ඇමෙරිකානුවන් හා යුරෝපීයන් බොහෝ පිරිසක්, Bill Gates කොරෝනා වෛරසයට නිපදවීමට සම්බන්ද බව සැක කරනවා.