anti-vaxxers attacked Apple store

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ලන්ඩනයේදී කොරෝනා එන්නතට විරුද්ධ වූවන් Apple store එකකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
    Bill gatesට Apple සමාගම අයිති යැයි සිතා, මෙය සිදුකළා විය හැකියි. :lol:

    Fun Fact - මෙහි සිට අඩි 100 ක් පමණ දුරින් Microsoft Store එකද ඇත.:rolleyes:




    Why do Bill gates relate this? - ඇමෙරිකානුවන් හා යුරෝපීයන් බොහෝ පිරිසක්, Bill Gates කොරෝනා වෛරසයට නිපදවීමට සම්බන්ද බව සැක කරනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය බිල් ගේට්ස්ගේ කේස් එකක් නිසා නෙවෙයි. වැක්සීන් වල අතුරු ආබාධ iphone වලින් post කළාම ඒවා block කරන්න apple system එක update කරලා භාෂනයේ අයිතිය සීමා කරපු නිසයි.

    ගූගල් ලන්ඩන් ඔෆිස් එක ඉස්සරත් ඔහොම කළා දැක්කෙ නැතෙයි තාම ? 😄😄
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,143
    4,416
    113
    A perfect example that anti vaxxers are nothing but dumbassess. Need to put them into gas chambers
    thats-my-boy.jpg
     
    • Like
    Reactions: War Fighter