උදව් assignment support 1

saja

Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home
    full time software engineers/developers ලා ගෙන් advice එකක් ඕනේ .

    full time software engineers/developers ලා ගෙ අයිතිවාසිකම් සහ සුබසාදනයන්

    මොනාද ලියන්න හොද Business Law assignment එකකට A4 කොලේ බාගෙට පොඩ්ඩක් වැඩියෙන් අයිතිවාසිකම්

    සහ A4 කොලේ බාගෙට පොඩ්ඩක් වැඩියෙන් සුබසාදනයන් ලිව්වම ඇති.

    උදව්වක් දෙන්න plz 🙏🙏🙏
    #assignment #assignmentsupport
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,498
    15,865
    113
    111
    Gotham
    batman.com
    Weekend wada krnna ba.
    05n passe wada krnna ba.
    Weekend and 05n passe araka krnna meka krnna kyala email, call, task danna epa.

    Head In The Clouds Dreaming GIF by kimburgerly
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    Software engineersලට කියලා වෙනම අමාරුයි වගේ, නිකන් ඉන්ජිනේරූ කියලා බැරිද?.
     
    • Love
    • Like
    Reactions: jennt and saja

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    https://iesl.lk/index.php?option=com_content&view=article&id=20&Itemid=138&lang=en&lang=en

    මේකේ තියෙනවා මචන් ඉන්ජිනිර්ස්ලගෙ වර්ක් එතික්ස් වගේ ඒවා. එතකොට සොෆ්ට්වෙආස් කියන එකටත් මේවාගන්න පුලුවන්නෙ.

    උබ පුලුවන් නම් ගවර්න්මන්ට් ජොබ්ස්
    වගේම ඔය නැරෝ ෆීල්ඩ් තෝර ගන්න, ලොයර්, පයිලට් වගේ.එතකොට ලේසියි .
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home
    https://iesl.lk/index.php?option=com_content&view=article&id=20&Itemid=138&lang=en&lang=en

    මේක හොදයි හැබැයි අයිතිවාසිකම් කියන්නේ software engineers/developers ලා ට තියෙන වාසි නේද?
    lecturer ගෙන් අහන්න බැ final assignment එක නිසා

    Reactions: Schrodinger Cat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    https://iesl.lk/index.php?option=com_content&view=article&id=20&Itemid=138&lang=en&lang=en

    මේක හොදයි හැබැයි අයිතිවාසිකම් කියන්නේ software engineers/developers ලා ට තියෙන වාසි නේද?
    lecturer ගෙන් අහන්න බැ final assignment එක නිසා
    වාසි කියන්නෙ benifits නෙ
    අයිතිවාසිකම් කියන්නෙ rights

    උදා- මන්ත්‍රීවරයෙක්ට ලැබැන වාසියක් වාහන පෙර්මිට් එක.

    මන්ත්‍රීවරයෙක් කතානයක්ට කියන්නෙ නැතිව අත්තඩන්ගුවට ගන්න බැරි එක උගේ අයිතිවාසිකමක්.
     
    • Like
    Reactions: saja and Tom Cat

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home
    oya kiyana eka hari machan,but
    below link eka tiyennaa mehema ,

    https://iesl.lk/index.php?option=com_content&view=article&id=20&Itemid=138&lang=en&lang=en

    Shall act with due regard to intellectual property rights of others in their work.

    e kiyanne software engineers la company ekata dena rights,
    mage assignment eka ahanne , eke anith patta ne da ? (opposite side)

    oka thama mama explain kale

    වාසි කියන්නෙ benifits නෙ
    අයිතිවාසිකම් කියන්නෙ rights

    උදා- මන්ත්‍රීවරයෙක්ට ලැබැන වාසියක් වාහන පෙර්මිට් එක.

    මන්ත්‍රීවරයෙක් කතානයක්ට කියන්නෙ නැතිව අත්තඩන්ගුවට ගන්න බැරි එක උගේ අයිතිවාසිකමක්.
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    umbe prashne poddak clear naha bn.

    umba ahanne labor law eka ganada ? natthan other benefits gana da( work from home, internet allowance, company lunch, company transport, flexible hours, gym facilities, death/ funeral donation , insurance )
     
    • Love
    • Like
    Reactions: NushenD and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home
    meke first page ekak balapan ko picture ekak tiye , Job 5 gana liyanne tiyenne

    first job eka select kale full time software engineers/developers job eka
    eke full time software engineers/developers ලා ගෙ අයිතිවාසිකම් සහ සුබසාදනයන් liyane one ?

    dan advice ekak diyan

    ubege answer eke wadagath points tiye , thanks
    work from home, internet allowance, flexible hours, insurance

    Question was අයිතිවාසිකම් සහ සුබසාදනයන් full time software engineers/developers ලා ගෙ

    photo-2021-12-20-12-45-57.jpg