පෙට්‍රල් ෂෙඩ් එකේ සීන් එක

AnuradhaRa

Well-known member
  • මං තව යාලුවෙක් එක්ක @PHBhagya ගෙදර ගියේ
    එන ගමං ඔතනට තමා පෙට්‍රල් ගහ ගන්න ගියේ
    වයස 50ක් විතර පොරක්
    බයික් එක නතර කරනකං හිටියෙ නෑ කීයකද කීයකද අහනව
    මම තුන්සීයක කිව්ව. ඒ ගමන් ඇහුව මම මිනිහගෙන් මොකද ඔච්චර හදිසිය කියල
    ඌට චූ බරයිලු :lol:
    ස්කූටරේ සීට් එක අරින්න ඕන පෙට්‍රල් මූඩිය අරින්න. මෙන්න මූ කෑ ගහනව ඒක අරින්න යන වෙලාවක් කියල
    මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව. තොපේ පෙට්‍රල් තියා ගනින් කියල..
    ඊට පස්සෙ මිනිහ අහනව පෙට්‍රල් ගහන් නැද්ද කියල, මහත්තයො චූ බරයි ඒකලු.

    අපි ඊට පස්සෙ එන්න ආව. මම ටික වෙලාවක් නතර කරං හිටිය මැනේජර් කාරයෙක්වත් පේන්න ඉන්නවද කියල. මූ ඊට පස්සෙ එහාට මෙහාට යනව අපිව නොදැක්ක වගේ..
    කැරිය..

    Check out this review of Filling Station on Google Maps
    https://goo.gl/maps/4epKA3RfFi8RfNLbA
    https://goo.gl/maps/dEzXaq5XMjXBTQCe7
    https://goo.gl/maps/2xjrf9NDh65L1sRV7
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    No money, no honey and jobless
    Still thousand talks for an innocent person.

    Petrol station worker should be punished for calling you as "මහත්තයො"

    chameleon-cool-king-cartoon-lizard-character-green-sunglasses-gold-crown-illustration-152204566.jpg
     
    AnuradhaRa

    Well-known member
  • චූ බරනං චූ කරල වරෙන්කො. අපිට පවු නොදී නේ බං
    මූට ඇති චූ බරක් නෑ. කැරිකම නාකියගෙ
    කුණුහරුපෙන් බැන්නම සෙවල බැස්ස
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    එදාවෙල අමාරුවෙන් හම්බකරන් කන අහිංසක මිනිස්සුන්ට පාර්ට් දාන්න එපා බන්. උඹේ හොඳ ඔක්කොම ඔය වගේ වැඩවලින් දියවෙලා යයි.මගෙත් එක්ක ගිහිල්ල කවුරු හරි ඔහොම අහිංසකයින්ට පාර්ට් දැම්මොත් එම තැනම ගහනවා උබ්ඩුකපුච්චේ කටින් එන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,230
    113
    මං තව යාලුවෙක් එක්ක @PHBhagya ගෙදර ගියේ
    එන ගමං ඔතනට තමා පෙට්‍රල් ගහ ගන්න ගියේ
    වයස 50ක් විතර පොරක්
    බයික් එක නතර කරනකං හිටියෙ නෑ කීයකද කීයකද අහනව
    මම තුන්සීයක කිව්ව. ඒ ගමන් ඇහුව මම මිනිහගෙන් මොකද ඔච්චර හදිසිය කියල
    ඌට චූ බරයිලු :lol:
    ස්කූටරේ සීට් එක අරින්න ඕන පෙට්‍රල් මූඩිය අරින්න. මෙන්න මූ කෑ ගහනව ඒක අරින්න යන වෙලාවක් කියල
    මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව. තොපේ පෙට්‍රල් තියා ගනින් කියල..
    ඊට පස්සෙ මිනිහ අහනව පෙට්‍රල් ගහන් නැද්ද කියල, මහත්තයො චූ බරයි ඒකලු.

    අපි ඊට පස්සෙ එන්න ආව. මම ටික වෙලාවක් නතර කරං හිටිය මැනේජර් කාරයෙක්වත් පේන්න ඉන්නවද කියල. මූ ඊට පස්සෙ එහාට මෙහාට යනව අපිව නොදැක්ක වගේ..
    කැරිය..

    Check out this review of Filling Station on Google Maps
    https://goo.gl/maps/4epKA3RfFi8RfNLbA
    https://goo.gl/maps/dEzXaq5XMjXBTQCe7
    https://goo.gl/maps/2xjrf9NDh65L1sRV7
    Mona gon ponnayekda ban umba. Let's say that your story is true why can't you be nice to someone like people are been nice to you on EK?

    Umbala wage wesige puthalage attitude nisa tama lankawa fuck wenne.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    No money, no honey and jobless
    Still thousand talks for an innocent person.

    Petrol station worker should be punished for calling you as "මහත්තයො" (2)
     
    • Like
    Reactions: Sandy_Fdo

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    No money, no honey and jobless
    Still thousand talks for an innocent person.

    Petrol station worker should be punished for calling you as "මහත්තයො" (2)
    දූවගෙන ඇවිත් ඩිස්ලයික් එකක් දාලා යයි ඔන්න ඔයාටයි මටයි (මේකටත් එක්ක) රිදෙන්නම හරිද