වැක්සීන් එක ගැහුවට පස්සෙ හාට් ඇටෑක් එක එන්න කලින් මහන්සිය තියෙන්න ඇති.නිවන් සුව ලැබේවා තාත්තේ !!!
අපේ අප්පච්චි ටත් හාට් ඇටක් එකක් ආව සති දෙකකට කලින් බුදු සරණින්, අමාරුවෙන් හොඳ කරගත්තා. හොදට හිටියා. ලෙඩක ට කියලා තිබුණේ දියවැඩියාව විතරයි. කියන්නේ වැක්සින් එක නිසා වෙන්න ඇති කියලා.
Vaccine ekata ehema enawda machan? Nikan innkotath mahansiya enawda ? Nathynm normal wada karaddi mahansiya wadiyen enawda?වැක්සීන් එක ගැහුවට පස්සෙ හාට් ඇටෑක් එක එන්න කලින් මහන්සිය තියෙන්න ඇති.
නිකං ඉන්නකොටත් මහන්සිය දැනෙනවා. වැඩ කරද්දි වෙනදට වඩා තදට මහන්සිය එනවා.Vaccine ekata ehema enawda machan? Nikan innkotath mahansiya enawda ? Nathynm normal wada karaddi mahansiya wadiyen enawda?
මේකෙන් තාත්ති නැතිවුනේ![]()